IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලුත්ගමත් යළි පිබිදේ

අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ බොහෝ කඩසාප්පු දින තුනකට පසු අද විවෘත විය.

පාසැල් නොපැවැත්විණි.

ලංගම හා පෞද්ගලික බස් ධාවනය විය.

බඩුමුට්ටු මිලට ගැනීමට හා ගමන් බිමන් යෑමට බොහෝ පිරිස් නගරවලට ආහ.

විදේශිකයෝ ද නගරවල සිටියහ.

අලාභහානි වූ කඩ සාප්පු හැර සෙසු වෙළෙඳසල් විවෘත වී තිබිණි.

 



අදහස් (0)

අලුත්ගමත් යළි පිබිදේ

මර්වින් Wednesday, 18 June 2014 02:30 PM

මෙය සංචාරක කර්මාන්තයටත් ලොකු පහරක් (නදී)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 06:39 PM

මේ ප්‍රබෝධය සදාකල් පවතීවා! (නි)

:       0       0

නිමල් Wednesday, 18 June 2014 02:45 PM

බඩු මිල අහස උසට ගිහින් තියන වෙලාවේ මේ කඩපුවා නවීකණය කරන්න රක්ෂණයෙන් යන්නේ මහජන මුදල්. (නදී)

:       0       0

ප්‍රියාන් Wednesday, 18 June 2014 03:09 PM

සංචාරක කර්මාන්තයට පහරක් කිව්වේ කඩ සාප්පු ඇරපු එකටද? අලුත්ගම අලුත් උන එකටද? (නදී)

:       0       0

නිසාර් Wednesday, 18 June 2014 03:24 PM

අර වයින් (රා) විකුණන සාප්පුව ගාව ගොඩක් අය ඉන්නවනේ. උකස් කඩෙත් ඇරලා ඇති. (නදී)

:       0       0

පන්වීර Wednesday, 18 June 2014 03:29 PM

දැන්වත් සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කල යුතුව ඇත. සියලු ආකාරයේ අන්තවාදය තුරන් කිරීමට සියලුදෙනා කටයුතු කල යුතුය. (නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 18 June 2014 03:41 PM

අපරාධකරුවන්ට දඬුවම් දෙනතුරු, සිදුවූ දෙයට වන්දි ගෙවනතුරු අලුත්ගම නැවත කිසිදිනක පිබිදෙන්නේ නැත (නදී)

:       0       0

සමන්ත Wednesday, 18 June 2014 03:44 PM

දැන් ඉතින් මෙහෙම ජරමර සහිත පුරවරයක් කියලා ලෝක ප්‍රසිද්ධ වුනාට පසුව සංචාරකයෝ බුරුතු පිටින් අලුත්ගම බේරුවල ප්‍රදේශ වලට පැමිණේවි. .(නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 03:45 PM

ආයෙත් අවාසනාවන්ත දේවල් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. (නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 18 June 2014 03:49 PM

මේ රටේ සාමය ඇති කිරීමටත්, සියලුම අන්තවාද නැති කිරීමටත් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති මගින් රට පාලනය් විය යුතුය. ආගමික නීති මගින් වන ව්‍යාප්ත වාදය, ජනගහනය වැඩි කිරීම සියලුම ජනයාට බලපවත්වන පරිදි සිදුවන් ආගමික නීති පැන වීම සහ දේශපාලන බල ලෝබය නැති කල යුතුය. දේශපාලන බල ලෝබය තිබෙන තාක් ආගමික නීති ඉවත් කරන්නේද නැත.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 18 June 2014 08:35 PM

නැවත මෙවන් දෙයක් නොවේවා කියා පතමි (අ)

:       0       0

මාවුරු Wednesday, 18 June 2014 04:26 PM

දැන්නම් කට්ටිය එක එක කතා කියයි කලින්ම ඔයදෙ කල්පනා කළා නම් ඔය මොකුත් ප්‍රශ්න ඉවරයිනේ (අ)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 04:33 PM

සැවොම සමගියෙන් සිටිමු (නි)

:       0       0

සුරාජ් Wednesday, 18 June 2014 04:39 PM

නැවත නම් ගිනිදැල් ඇතිවෙන්න එපා! (නි)

:       0       0

චින්තක Wednesday, 18 June 2014 05:00 PM

අනේ වාසනාවන්! ජයවේවා! (නි)

:       0       0

නෙළුකා Wednesday, 18 June 2014 11:19 PM

සාමයෙන් පිරි ශ්‍රී ලංකාවක්,... එයයි මගේ පැතුම. ආගම් බේද නොතකමු. (නි)

:       0       0

විසල් - පැරිස් Wednesday, 18 June 2014 05:38 PM

නිමල්, දන්නේ නැති දේවල් නොකියා හිටියොත් හොඳයි. (නි)

:       0       0

කුමාර Wednesday, 18 June 2014 05:50 PM

දැන් ජනතාවට හොඳට ‍තේරෙනවා ඇති ජනතාව කුපිත කළේ කවුද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site