IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අලුත්කඩේ පිරිසකට පොලු පහර

දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.

පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.

තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.

යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.


දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ

2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා

දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.

ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.

විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.

එස් ටී එෆ්  පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.

දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.


දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි

2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග  විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.

රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.

දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

අලුත්කඩේ පිරිසකට පොලු පහර

ජානක Thursday, 10 January 2013 11:00 AM

අන්තිමට අහිංසක මහජනතාව තමයි අමාරුවෙ වැටෙන්නෙ

:       0       0

ලුම්බිණි Thursday, 10 January 2013 11:25 AM

අපි හැමදාම දිනුවේ අයුක්තියෙන්. මේක අපේ පුරුද්ද. අපි නිකම් රෙදි ඇඳගෙන ඉන්නේ ශීලාචාර බව අනුන්ට පෙන්නන්න විතරයි. (නි)

:       0       0

අජිත් Thursday, 10 January 2013 12:05 PM

පොලු පහරවල් කන්නෙත්, ගුටි කන්නෙත් හැමදාම අහිංසකයෝ. (නි)

:       0       0

සුජීවා Thursday, 10 January 2013 04:32 PM

ලැජ්ජයි (දී)

:       0       0

නවින් Thursday, 10 January 2013 12:42 PM

දැක්කානේ. ඕක තමයි අපි කියුවේ (දී)

:       0       0

මතු Thursday, 10 January 2013 05:05 PM

සාධාරණයක් ඉෂ්ට කරන්න (දී)

:       0       0

රහීම් Thursday, 10 January 2013 01:51 PM

ඕකටනේ ගියේ (දී)

:       0       0

අමිල Thursday, 10 January 2013 02:26 PM

ලුම්බිනී හරි.දෝශාභියෝගෙ කියන වචනෙ තේරුම දන්නෙ කීදෙනෙක්ද දන්නෙ නෑ .මොලේ තියෙන ඇත්තො දන්නව මොකද වෙන්නෙ කියල.රටේ අධ්‍යාපනය ආර්ථිකය ජීවන වියදම දැනෙනතරම් වෙනස්වෙනකොට මිනිස්සු හරියට නොදන්න නොදැනෙන දෙයකට මෙහෙම එයිද.හිමිට හිතන්නකො මොකද වෙන්නෙ කියල (ස)

:       0       0

නිරෝෂ් Thursday, 10 January 2013 10:48 AM

අපි මේ ඉවසුව හොඳටම ඇති. දැන් තීරණයක් ගනිමු (ස)

:       0       0

නිත්‍යා Thursday, 10 January 2013 10:51 AM

පුළුවන්නම් තව මොකක් හරි විනාසයක් කරගන්න තමයි කට්ටිය මේ හදන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site