IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අලූත්කඩේට මල් වඩම්, මිනී පෙට්ටි

අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම හෙළා දකිමින්  අලූත්කඬේ උසාවිය ඉදිරිපිටට මල් වඩම් හා මිනීපෙට්ටි රැගෙන ආ නීතිඥවරු එහිදී මිනීපෙට්ටියකට ගිනි තැබූහ. අධිකරණ සේවකයෝද විරෝධයට එක්වූහ. ගල්කිස්ස,දඹුල්ල,කැකිරාව,බදුල්ල,හලාවත අධිකරණ ඉදිරිපිටදීද විරෝධතා පැවැත්විණි. ගල්කිස්ස බදුල්ල දඹුල්ල හම්බන්තොට      



අදහස් (0)

අලූත්කඩේට මල් වඩම්, මිනී පෙට්ටි

අතපත්තු Monday, 08 October 2012 03:54 PM

රටක බුද්ධිමත් නීතිගරුක මහත්වරුන් සාමාන්‍ය ජනතාවට දෙන නියම ආදර්ශ.... (නි)

:       0       0

සම්පත් Monday, 08 October 2012 04:07 PM

දඹුල්ලේ සිද්ධිය අන්තිම කැතයි නේ .......,(ස)

:       0       0

කිරන් Monday, 08 October 2012 04:30 PM

මෙයාලගේ උද්ඝෝෂණ නිකන් සෝඩා බෝතලය වගේ. එක්කෙනාට එක්කෙනෙක් නැහැ. (නි)

:       0       0

ද සිල්වා Monday, 08 October 2012 04:43 PM

මෙහෙමත් විකාර! (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 09 October 2012 12:00 AM

ඒ වැරදිකරුවන් අල්ලා ගැනීමට අති ගරු ජනාධිපතිතූමා නියෝග නිකූත් කර තිබියදිත්, මේ වගේ උද්ඝෝෂණ වලින් අහිංසක මිනිසූන්ම අපහසූතාවයට පත්වෙනවා මිසක් පළක් තියේද? වැරදි කරපු අයට දඩුවම් කරලා වැරදි කරන අයට දඩුවම් දීමට නීති රීති දැඩි කරන්න? (නි)

:       0       0

ලංකා Tuesday, 09 October 2012 12:10 AM

ලංකාවේ ඔක්කොටම පිස්සුද ? මොනවද දන්නේ නෑ මේ අය ඉගෙනගෙන තියෙන්නේ (ස)

:       0       0

ක්‍රිශාන්ත Tuesday, 09 October 2012 10:16 PM

උගත් කට්ටිය මෙහෙම වැඩ කරනවද? (නි)

:       0       0

අචිනි Monday, 08 October 2012 04:47 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 09 October 2012 02:16 AM

සමහරුන්ට ආරාධනා අවශ්‍යත් නැහැ. (නි)

:       0       0

පුබුදු Tuesday, 09 October 2012 02:34 AM

අවුලක් කොතැනද, වික්‍රමබාහු එතැන... (නි)

:       0       0

අමාලි Tuesday, 09 October 2012 02:45 AM

ආ මේ අරයත් ඉන්නේ... (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 03:12 PM

මැල්කම්, ඔයාගේ කතාව මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සුසන්ත Monday, 08 October 2012 01:17 PM

පිස්සු (ස)

:       0       0

ලමාක් Monday, 08 October 2012 01:24 PM

කඳුළු ගෑස් ටිකක් මඩ වතුර ටිකක් පළාතකවත් නෑ මොකද අමතක උනාවත්ද ??? (ස)

:       0       0

සිල්වා Monday, 08 October 2012 01:18 PM

අනේ ශ්‍රී ලංකාව

:       0       0

කුමාර Monday, 08 October 2012 01:20 PM

මෙයාලත් මෝඩයෝ වෙලා (ස)

:       0       0

prasanna Monday, 08 October 2012 01:21 PM

මෙතනත් දේශපාලනේ ගෑවිලානේ ඇයි මෙයාලාට ස්වාධීනව මේ විරෝධතාවය කරගෙන යන්න බැරි. එතකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නේ විරෝධතාවයේ අගය , මේකට දේශපාලුවන්ගේ මූණු ඇවිල්ලා කියලා දැක්ක තැන ඉදලා නිවුස් එක් පැත්තකින් තියලා එයාලට බනින එකයි, කරන්නේ මේ වගේ උද්ඝෝෂණ වලට දේශපාලුවන්ට එන්න දෙන්න එපා (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 05:41 PM

කලු ‍කෝට් අතරේ රතු ෂර්ට්ටුත් තියෙනවා වගෙයි. (නි)

:       0       0

ප්‍රීති Monday, 08 October 2012 05:48 PM

ලංකාවට නීතිය, අධ්‍යාපනය වැඩක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 08 October 2012 05:59 PM

ඇත්තටම මැරයන් ගැන කිසිම ආරංචියක් නැහැ නේද? (නි)

:       0       0

වරුණ Monday, 08 October 2012 01:43 PM

හෙලා දැක්කා කියන්නේ මොකද්ද ? කරපු අයට දඩුවම්ට නොදී (ස)

:       0       0

ජයනාත් Tuesday, 09 October 2012 04:31 PM

අරයා නොහිටිය එක හොදයි. හිටියා නම් පරාල ඇණයි, බෝල්පොයින්ට් පෑනුයි තමයි. (නි)

:       0       0

සරත් Monday, 08 October 2012 01:52 PM

මට වැදුනමනේ රිදෙනවා කියලා දැනුනේ ..... (ස)

:       0       0

ජයනාත් Tuesday, 09 October 2012 08:06 AM

අනේ අර දඹුල්ලේ පෙර‍කදෝරු මහත්වරු ටිකද ? හරිම දේශීයයි නේ (ස)

:       0       0

නලින් Monday, 08 October 2012 01:54 PM

මේ දේශපාලකයෝ නැති තැනක් නෑ ,(ස)

:       0       0

ජනක Monday, 08 October 2012 01:54 PM

ඔය පැනලා තියෙන්නේ බළලා මල්ලෙන් එලියට . දැන් තේරෙනවා ඇත්ත මොකද්ද කියලා . රතු ඇදන් ඉන්නේ කවුද ඔය ???? (ස)

:       0       0

හේමන්ත Monday, 08 October 2012 01:56 PM

මේ උගත් නීතිඥ මහත්වරුත් ගිනි තියලා විරෝධය පානකොට සාමාන්‍ය මිනිස්සු මොනවා කළහම මොකද? (නි)

:       0       0

කපිල Monday, 08 October 2012 06:29 PM

ඔයාලා පෙළපාලි යනකොට ‍පොලිස් මහත්වරු නිදිද? (නි)

:       0       0

කීර්ති Monday, 08 October 2012 06:40 PM

නීතියේ ආධිපත්‍යය විනාශ වීම රටකට බොහොම භයානකයි. (නි)

:       0       0

සිල්වා Monday, 08 October 2012 02:00 PM

ජනතාවට දැන්නම් තේරිලා වගේ...ඔහොම යන් .ඔහොම යන් ,(ස)

:       0       0

නිරෝෂ් Monday, 08 October 2012 06:45 PM

අර දෙන්නව දැක්කහම උද්ඝෝෂණයත් නිකන් විහිළුවක් වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

කුමාරි Tuesday, 09 October 2012 08:47 AM

නීතිඥවරුනි, අහෝ දුකකි ! ඔහෙලා පිස්සු නැටුවාට, මිනිස්සුන්ට ඔයාලාට සල්ලි දෙන්න බැරුව, නීතිඥවරු එකතුවෙලා නඩු අවුරුදු ගණන් ඇදගෙන යනකොට, ඔය අමාරුව නැහැ නේද? අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහපු කෙනාට දඩුවම දෙනගමන්, නීතිඥවරුන් ගන්න සල්ලි වලට රිසිට් කඩන්න ඕනෑ කියලා, තියෙන වත්කම් වලට බදු ගෙවන්න ඕනෑ කියලා රජය යෝජනාවක් දැම්මොත්? කොල්ලනේ, එයාලා නිකන්ම සයිලන්ට් වේවි. (නි)

:       0       0

ෆාරු Monday, 08 October 2012 02:10 PM

දඹුල්ලනම් නියමයි , අනිත් අයටත් හොඳයිනේ (ස)

:       0       0

හේමන්ත Monday, 08 October 2012 02:26 PM

අධිකරණයේ අයටත් පිකටින් කරන්න තහනම් කරන්න අධිකරණ නියෝගයක් ගන්න පොලීසියට ක්‍රියාකරන්න තිබුණා. මේකත් ආණ්ඩු විරෝධී වැඩක්නේ. ඔහොම යන්... (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 08 October 2012 02:21 PM

උත්තරීතර මිනිස්කමට නිග්‍රහ නොකරනු. සත්‍යය ආරක්ෂා කරනු! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 08 October 2012 02:29 PM

ඇයි පඩි ප්‍රශ්නෙට විතරක් යුද්දේ ප්‍රකාශ කරන මහත්වරු මේවගේ ප්‍රශ්නෙකදී කට වහගෙන නො නොදැක්ක වගේ ඉන්නේ . (ස)

:       0       0

නිර්මලා - කුරුනෑගල Tuesday, 09 October 2012 09:15 AM

තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුවහොත් පමණයි ඔහුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි.(ස)

:       0       0

සනුල් Monday, 08 October 2012 02:24 PM

පළාත් සභා ක්‍රමය නිස මේ රටේ මිනිස්සු සැහෙන අපහසුතාවයට පත් වෙලා තියෙන්නෙ. පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න බැරි නම් අඩුම තරමින් එවයේ බලය අඩු කරන එකත් හොද දෙයක්. එකට අධ්කරණය බධාවක් වෙනව නම් එ බධාව හොදින් හෝ නරකින් ඉවත් කල යුතුයි. ජනතාවගේ දුක නොතේරෙන අධ්කරණ පද්ධතියකින් ඇති වැඩේ කුමක්ද???? (ස)

:       0       0

ශිහාන් Monday, 08 October 2012 02:35 PM

අනේ අම්මේ අරයගේ හිනාවමයි ........... (ස)

:       0       0

ලලිත් Monday, 08 October 2012 02:44 PM

ජය වේවා ! ජය වේවා !! කාටද ?? මොකටද ??? (ස)

:       0       0

අනුර ශාන්ත Tuesday, 09 October 2012 10:08 AM

ආසියාවේ ආශ්චර්යය..!(නු)

:       0       0

විකී Monday, 08 October 2012 02:46 PM

දඹුල්ල?? (ස)

:       0       0

හර්ෂණ Monday, 08 October 2012 07:48 PM

අපොයි! මෙයාලත් මෙච්චරටම උගත් මෝඩයින් පිරිසක් කියලා අපි දැනගත්තේ අදනේ. (නි)

:       0       0

හර්ෂණ Monday, 08 October 2012 07:50 PM

පොලීසියෙන් අල්ලයි කියලාද මේ 8 වෙනි පින්තූරේ '' අත නොතබනු '' කියලා තියෙන්නේ (ස)

:       0       0

රෝහණ Monday, 08 October 2012 07:53 PM

මේක තමයි දැන් අලුත් පැෂන් එක. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 October 2012 02:50 PM

ලස්සනම වෑඩේ කියන්නෙ වෑසිකිලියක් කඩාගෙන වෑටුනත් කට්ටියක් ඉන්නව දුවගෙන එනවනෙ හෑම තැනටම. (ස)

:       0       0

රවි Monday, 08 October 2012 02:51 PM

ලංකාවේ නම් ජකත කරනවා (දී)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 02:58 PM

අනේ කවුරුහරි මට කියනවද ඊයේ රෑ කොළඹට ගිගිරුම් සහිතව හෝ රහිතව ‍වැස්සද කියලා? (නි)

:       0       0

රංජිත් Monday, 08 October 2012 02:59 PM

සරසවි කොල්ලන් ටිකක් කළා නම් පොලිසියෙන් සම්බුව, උසාවියෙන් හිරගේ... ඔහොම යන්කෝ. (නි)

:       0       0

බන්දුල Monday, 08 October 2012 03:00 PM

රටේ වත්මන් තත්වය ගැන කනගාටුයි

:       0       0

අශාන් Tuesday, 09 October 2012 11:30 AM

අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කිරීම මෝඩකමක් නොව නිර්භීතකමකි. (නි)

:       0       0

ජානු Monday, 08 October 2012 08:16 PM

ඔක්කොටම පිස්සු (ස)

:       0       0

අබ්දුල් රහමන් Monday, 08 October 2012 08:34 PM

මෙයාලත් දැන් මහජනතාව අනුකරණය කරනවා (අ)

:       0       0

මල්කොම් Tuesday, 09 October 2012 12:20 PM

ඉගෙන ගත්ත අය නේද මේ.. වික්‍රමභාහුත් ඉන්නවා නේද? මෙයාලම ගහගෙන අනුන්නට ගිනි අවුලන්න අදනවා වගේ... අන්න ලිබියාවෙ මිනිසුන් දැං කම්පා වෙනවා කරපු මෝඩ වැඩේට.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site