IMG-LOGO

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

ගුරුවරු බඳවා ගන්නා අවම වයස් සීමාව ඉහළ දමන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද( 08) කොළඹ කොටුව දුම්රිය පොළෙන් ආරම්භ විය .

ඉන් අනතුරුව අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් පැමිණ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ.

එහිදී උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.



අදහස් (3)

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක්

චමින්ද Tuesday, 08 March 2022 01:29 PM

අපේ හාමුදුරුවනේ, ප්‍රවේශමෙන් ඕවා කරන්න. ඔබ වහන්සේලාගේ පන්සල්වලට මදුරුවා බිත්තර දමන්න ඒවි. ඉන් පස්සේ ඩෙංගු හෝ මැලේරියාව බෝකරනවා කියලා දඩ ගසාවි,.. අනෙක් අයටත් කියන්න හොඳේ...!

:       0       0

රටට සේවය Tuesday, 08 March 2022 02:32 PM

ඇත්තටම අපේ රටේ ගුරු සේවයට ඉල්ලන විෂය අනුව උපාධි ගුරුවරුන් බඳවාගත යුතුයි. උපාධි තිබුණත් ගුරු පත්වීම ලැබුණත් ඊර්ෂ්‍යාව හේතුකොට ගෙන පරිගණක විෂය වැනි වැදගත් විෂයන් පිළිබඳ පශ්චාත් උපාධි ලැබූවන් හය වසරේ සිංහල උගන්නන්න දාලා. එක් එක් කෙනාව සනසන්න රජයේ රැකියා දීමත් ඉරිසියාව මෙන්ම සෙනෙහස වැනි ආවේග නිසා සේවයන් තීරණය කරන මෙවැනි රටක් වලපල්ලට යන එකට රටේ මිනිස්සුමත් සෑහෙන්න වගකියන්න වෙනවා. මේ රටේ බුද්ධියට වඩා හැඟීම්වලට තැනදීම උගතුන් යැයි කියාගන්න අය අතරත් සුලබයි. මේ රටේ මෙවැනි ක්‍රියා මෙතැනින් වත් වෙනස්විය යුතුවන්නේ නිකං බෙදන්න මුදල් දැන් නැති නිසයි...

:       0       0

රසික Tuesday, 08 March 2022 02:42 PM

රටේ තියෙන හැම රස්සාවකටම කිසිම සීමාවක්, විභාගයක්, තෝරාගැනීමක් මොකුත්ම නැතුව මෙයාලට දෙන්න කියලා තමයි කියන්නේ මට පේන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site