IMG-LOGO

අරාබි ගුවන් ගමන් මත්තලට

මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ අඩු මිල ගුවන් සේවාවාක් වන එයාර් ඇරේබියා ගුවන් සේවය ලබන දහ අට වැනි දා සිට මත්තලට සෘජු ගුවන් ගමන් අරඹයි.මෙය ඔවුන්ගේ අසු හතර වැනි  ගමනාන්තයයි.

සාජා - මත්තල අතර සතියකට දෙවරක්,  බ්‍රහස්පතින්දා හා ඉරිදා ගුවන් ගමන් පැවැත්වීමට නියමිතය.

මෙම ගුවන් සේවය කටුනායකට ද ගුවන් ගමන් පවත්වයි.



අදහස් (0)

අරාබි ගුවන් ගමන් මත්තලට

සුරංග Tuesday, 05 March 2013 03:25 PM

ඇයි මේකට චීන ගුවන් යානයක් නොඑන්නේ ? අරාබි අය අපිට නැතුවම බැරිද ? (ස)

:       0       0

රත්නායක Tuesday, 05 March 2013 10:58 AM

ඒ රටට විතරද යන්නේ (දී)

:       0       0

මංජුල Monday, 04 March 2013 02:54 PM

මුළු ලෝකෙටම ගුවන් සේවා ආරම්භ කරන්න (දී)

:       0       0

රාජා Monday, 04 March 2013 02:54 PM

තව කොහාටද තියෙන්නේ (දී)

:       0       0

සුසන්ත Monday, 04 March 2013 03:01 PM

ඒක නියමයි. ලංකාවේ සංවර්දනය (දී)

:       0       0

නිපුන Monday, 04 March 2013 02:57 PM

ලංකා මාතාවට ජයවේවා (දී)

:       0       0

ගාමිණි Monday, 04 March 2013 02:59 PM

ලංකාව මුළු ලෝකෙම ජය ගන්නවා (දී)

:       0       0

කාන්ති Monday, 04 March 2013 03:09 PM

කාන්තාවන් ඩුබායි රටට යන එක නවත්වන්න පියවරක් ගන්න (දී)

:       0       0

මහින්ද Monday, 04 March 2013 11:46 PM

රටේ ජනතාවට පහසුකම් සැලසීම රජයක වගකීමක් (දී)

:       0       0

උදය Monday, 04 March 2013 03:14 PM

මෙවන් පුවතක් ඇසීමත් සතුටක්. (නි)

:       0       0

දුල්මිණි Monday, 04 March 2013 11:55 PM

ලංකාව යන මේ මාර්ගය ගැන සතුටු වෙනවා (දී)

:       0       0

කනිෂ්ක Tuesday, 05 March 2013 12:06 AM

ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් ලංකාවට තිබීම ගැන සතුටුයි (දී)

:       0       0

ප්‍රදීප් Monday, 04 March 2013 03:17 PM

ශ්‍රී ලාංකිකයෙක් විම ගැන ආඩම්බරයි! (නි)

:       0       0

චමින්ද Tuesday, 05 March 2013 12:25 AM

ලංකාව ගැන සතුටුයි මට (දී)

:       0       0

නදිත Monday, 04 March 2013 03:39 PM

ඔවුන් දැනටමත් අන්තර්ජාලයෙන් ගුවන් ටිකට්පත් විකිණීම ආරම්භ කොට තිබෙනවා. එමිරේටිස් සමාගම තම හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මෙයට සම්බන්ධ කරගත හැකිනම් විශාල ජයක්. සතුටුදායක පුවතක්. (නි)

:       0       0

සමිපත් Tuesday, 05 March 2013 01:44 AM

ඩුබායි සිට මත්තලට පැය 5 යි. මත්තල ඉදන් ගාල්ලට පැය 4 යි. ගාල්ලේ ඉදන් කොළඹට පැයයි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 04 March 2013 03:44 PM

මම ලබන පාර නිවාඩුවට මත්තලින් එනවා. (නි)

:       0       0

රුවන් Tuesday, 05 March 2013 02:33 AM

ඇත්තටම තකා කලොත්, කටුනායක ට වත් තවම නැති වෙන්නේ ජාත්‍යාන්තර ගුවන් ගමන්නේ. ලංකාවට දැනට තව ජාත්‍යාන්තර ගුවන්තොටුපොළක් ඕනැම නෑ. (අ)

:       0       0

සමීර Monday, 04 March 2013 04:15 PM

ලංකාව සුරපුරයක් වෙන දවස ලගයි (දී)

:       0       0

වරුනි Monday, 04 March 2013 04:18 PM

ලංකාව යන මේ ගමනට මම සුභ පතනවා (දී)

:       0       0

නුවර භවන් Tuesday, 05 March 2013 07:23 AM

පළමුවෙන් ම ඒත්....... දෙවැනියට කරන දේ තමයි වැදගත්. (අ)

:       0       0

අජිත් Monday, 04 March 2013 04:38 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

සිල්වා Monday, 04 March 2013 05:04 PM

මේ ගුවන්තොටුපොළ භාවිතා කරන ගුවන් සමාගම් සහ කලෙසටහන් ප්‍රසිද්ද කරන්න. එතකොට දකුනේ අපිටත් ලංකාවට එනකොට මේ ගුවන්තොටුපොළ භාවිතා කරන්න පුලුවන්.(නදී)

:       0       0

සකු Tuesday, 05 March 2013 08:49 AM

අපි බලන් ඉන්නේ ප්‍රථම ගුවන් යානය ලංකාවට එන හැටි බලන්න (දී)

:       0       0

තාරක Tuesday, 05 March 2013 09:08 AM

ලංකාව දැන් හරි දියුණුයි නේද (දී)

:       0       0

කේ. හේමසර හිමි Monday, 04 March 2013 05:56 PM

මෙන්න ආස්චර්ය.(නදී)

:       0       0

කිර්ති Tuesday, 05 March 2013 09:10 AM

පළමු අදියරේ රටවල් කියක් සම්භන්ද වෙනවාද (දී)

:       0       0

තරුක Tuesday, 05 March 2013 09:11 AM

නියමයි.......නියමයි ශ්‍රී ලංකා (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 March 2013 09:14 AM

මිනිසුන්ගෙන් අනවශ්‍ය ලෙස ගන්නා බදු මුදල් ප්‍රමාණයත් අඩු කරලා දාන්න මේ පාරින්ම (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 March 2013 09:16 AM

මතක නැහැ තව කොච්චර දවසක් තියෙනවාද ආරම්භ කරන්න (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 March 2013 09:16 AM

ලස්සනට තියෙයි හැබැයි. (දී)

:       0       0

ධනුක Monday, 04 March 2013 06:51 PM

ජය ශ්‍රී! (නි)

:       0       0

පාතිමා Monday, 04 March 2013 07:30 PM

මත්තල ගුවන්තොටුපොළට සුභ පැතුම්.(නදී)

:       0       0

දුංගා Monday, 04 March 2013 07:44 PM

හැමදේකටම කෝකටත් තෛලය වගේ මෙහෙටත් මුලින්ම එන්නේ අරාබි කාරයගේ ගුවන්යානයක්. මෙයාලා නැතුව අපිට ජීවයක් නැහැ වගේ නේද?(නදී)

:       0       0

අතලේ සුමන හිමි Monday, 04 March 2013 07:45 PM

කාරනාව ඇත්තනම් හොදයි. ශ්‍රී ලංකන් ආවොත් පාඩුයිනේ. නැත්නම් විපක්ෂය කියයි මත්තලට ගුවන් යානා ගොඩබාන්න බැහැ එකත් ආණ්ඩුවේ පුරාජේරු කියල. කොහොම උනත් හොදයි. සිංගප්පූරුවෙ ආර්ථික ශක්තිය රටවට ඇති වරාය හා ගුවන්තොටුපල.(නදී)

:       0       0

ෂිරාෂ් Monday, 04 March 2013 07:48 PM

අන්න කව්ද පළමුවෙන් අතදුන්නේ. අරාබිය.(නදී)

:       0       0

පසාල් Monday, 04 March 2013 08:00 PM

මත්තල ඉදලා ගාල්ලට පැය කීයකින් යන්න පුලුවන්ද කියලා කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.(නදී)

:       0       0

කිර්ති Tuesday, 05 March 2013 10:14 AM

ලංකාව සීග්‍ර වර්දනයක (දී)

:       0       0

වීරසේකරගේ Monday, 04 March 2013 08:12 PM

වැඩිකල් එන්නේ නැහැ.(නදී)

:       0       0

රූපා Tuesday, 05 March 2013 10:21 AM

මම හිතුවේ පළමු ගුවන් යානය බෞද්ධ රටකට යාවි කියලයි. (නි)

:       0       0

සුපුන් Tuesday, 05 March 2013 10:21 AM

මේකත් හලාල්ද කියලා බලයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site