අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හා ශේෂ්ඨාධිකරණය දුන් තීන්දු වලට ගරු කරන්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරුන් සමන්විත අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය අර්ථනිරූපනය කිරීමේ පරම අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ඊට ද ගරු කරන ලෙස සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවත් සංගමය සඳහන් කරයි.
ඇතැම් මාධ්‍ය මගින් විනිසුරුවරුනට එරෙහිව එල්ල කරන අපහාසාත්මක ප්‍රවෘත්ති ගැන දැඩි අවධානය යොමු කරන බව ද සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අර්ථ නිරූපන තීන්දුවට ගරු කරනු‘
කිවි Wednesday, 09 January 2013 12:48 PM
උගත් විනිසුරුවන් කියන දේවල් සමහරුන්ට රුස්සන්නෙ නැහැ. (නි)
ජයා Wednesday, 09 January 2013 07:38 AM
අපි ඔබගේ තීරණය ගරු කරමු. (නි)
අජිත් Wednesday, 09 January 2013 08:02 AM
එය අධිකරණයට කරන ගරු කිරීමක් වැනිය (දී)
චමින්ද Wednesday, 09 January 2013 08:38 AM
ඇත්ත කතාව
ලලිත් - කටාර් Tuesday, 08 January 2013 06:23 PM
පැහැදිලිවම එහෙම තමයි වෙන්නත් ඕනෑ. (නි)
අමිල Tuesday, 08 January 2013 06:25 PM
ඒක හොදයි. පෞද්ගලික නොවන ඇතැම් මාධ්‍යයන්ගේ ක්‍රියාකලාපය අපිත් හෙලා දකිනවා. (නි)
රොෂාන් Tuesday, 08 January 2013 06:23 PM
බලෙන් ගරු කරවන්න බැහැනේද (දී)
රසික Tuesday, 08 January 2013 06:23 PM
මමනම් හිස නමා ගරු කරනවා (දී)
රාජ් Wednesday, 09 January 2013 09:06 AM
මේ කිසිම දෙයක නීතියක්, සාධාරණයක් අපිට නම් පෙනෙන්නේ නැහැ. අනේ මන්දා? අපිට පෙනෙන හැටිද කියලා. (නි)
සිල්වා Wednesday, 09 January 2013 02:45 PM
මමත් පිලි ගන්නවා ඒක (දී)
කාලිංග Tuesday, 08 January 2013 07:45 PM
ලංකාවේ උත්තරීතර තැනින් දුන්න අර්ථ නිරුපනයක් (දී)
නිමල් Tuesday, 08 January 2013 10:32 PM
නීතිය ගරුකටයුතුයි. (නි)
චන්ද්‍රා Tuesday, 08 January 2013 10:38 PM
සැමටම පෙර ජනතා පරමාධිපත්‍යය ඇති උත්තරීතර පාර්ලිමේන්තුවට ගරුකළ යුතුයි නේද? (නි)
දිනක්ෂි Wednesday, 09 January 2013 11:28 AM
ඒකනම් ඇත්ත තමයි. කොහොමත් අපේ රටේ නීතිය උත්තරීතරයි කියලා හැමෝම දන්නවා. (නි)
සිල්වා Wednesday, 09 January 2013 12:14 AM
ඉවසීම ඇත්තාට ජයගැනීම අසීරු කටයුත්තක් නොවේ. (නි)
ජීව Thursday, 10 January 2013 12:56 AM
අපේ රටේ විනිසුරුවන් අරහත් ඵල ලබලද මන්දා. (නි)
කඩපත Wednesday, 09 January 2013 12:03 PM
ඔවු. අපි හැමවිටම නීතියට ගරුකරමු. (නි)