IMG-LOGO

අරණායක මහා පිංකමක්

අරණායක රාමසර කන්ද නාය යාමෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා පිංකම් මාලාවක් අද (02) උදෑසන හත්ගම්පොළ මහා විද්‍යාලයේ දී ආරම්භ කැරිණි. හත්ගම්පොළ මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් සිසුහු, යුද හමුදාව හා ගම්වාසීහු පිංකම සංවිධානය කළහ.

හත්ගම්පොළ හන්දියේ සිටහේවිසි කණ්ඩායම් පෙරටු කරගෙන කරඬුව පාසලට වැඩම කළේය.

DSC_3761 DSC_3763 DSC_3764 DSC_3772 DSC_3782 DSC_3790 DSC_3792 DSC_3796

ඡායාරූප - ෂෙහාන් ගුණසේකර

13341970_1299256833436572_1661664342_n(1) 13342516_1299258853436370_938411354_n 13348715_1299259966769592_2081503460_n

$T2eC16J,!y8E9s2fifynBRZ14wulIQ~~60_35 13318667_1299276236767965_1226715360_n 13319000_1299282493434006_1080094538_n 13329868_1299273390101583_1587953018_n 13330422_1299283246767264_887926034_n 13330504_1299273773434878_2091562286_n 13342247_1299273520101570_2105870358_n

ඡායාරූප - තරිඳු ජයවර්ධන



අදහස් (0)

අරණායක මහා පිංකමක්

වජිරා Thursday, 02 June 2016 04:09 PM

ගුණේගේ ගුණයක් නැති කියමන ගැන කණගාටුයි (නි)

:       0       0

ගුණේ Thursday, 02 June 2016 07:01 AM

මිය පරලොව ගිය අසරණයන්ට පින්පෙත් පුදනවට වඩා මියපරලොවයමට පෙරම තම තමන් පින්කම් සිදුකරගැනීම වඩා ප්‍රායෝගිකයි. (ර)

:       0       0

විරාජ් Thursday, 02 June 2016 07:16 AM

මාගේ අසල්වසියනි ඔබ සැමට නිවන් සුව පතමි...! (ර)

:       0       0

ඉෂාර ගුණසේකර Thursday, 02 June 2016 08:02 AM

අනතුරින් මියගිය හැමෝටම නිවන්සුව පතනවා, තුවාල උන හැමෝටම ඉක්මන් සුවය පතනවා. මෙවන් කරදරයක් අපේ රටට අයෙත් නොවේවා.! (ර)

:       0       0

කමල් Thursday, 02 June 2016 06:47 PM

මියගිය සියලු දෙනාටම නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

අමාලි Thursday, 02 June 2016 06:10 AM

මිය ගිය පිරිසට පින් පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා කරන මේ දේ ඉතා හොඳ පිංකමකි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site