IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අර්ජුන රණතුංග - ‘නැණ දිරිය’ ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින්

‘වැඩිපුර ප‍්‍රසිද්ධියේ නොකළත්, මා දන්නවා අපේ කණ්ඩායමේ (1996) සාමාජිකයන් බොහෝ දෙනෙක්, තම තමන්ගේ පෞද්ගලික මට්ටමින්, වරප‍්‍රසාද අහිමි බොහෝ දරු දැරියන්ට උදව් කරනවා කියා. ඒත් මා හිතන්නේ කණ්ඩායමක් හැටියට, 1996 දී කළා වගේ, නැවත වරක් එකතුවෙලා යමක් කරන්න මේ හරි අවස්ථාව බවයි’

අර්ජුන රණතුංග - ‘නැණ දිරිය’ ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින්



අදහස් (0)

අර්ජුන රණතුංග - ‘නැණ දිරිය’ ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින්

රොෂාන් Wednesday, 09 January 2013 07:15 PM

මහත්තයෝ ඉතා හොස්ද වැඩක් (දී)

:       0       0

දෝහා Sunday, 20 January 2013 10:34 PM

අපරාදෙ අර්ජුන ක්‍රිකට්වලින් අයින් වුණේ? (ත)

:       0       0

ඩෑම් Thursday, 17 January 2013 10:57 AM

මේ වගේ නියම නායකයෙක් ආයෙත් අපේ ක්‍රිකට් වලට එනවා නම් එදාට තමයි අපිට සතුටු වෙන්න පුලුවන්. (නි)

:       0       0

බාලචන්ද්‍රන් Thursday, 10 January 2013 11:29 AM

නියම අදහස , දෙවි පිහිටයි අර්ජුන අයියේ (ස)

:       0       0

වන්නි Thursday, 10 January 2013 04:00 PM

වැදගත් වැඩක් (දී)

:       0       0

නුවන් Thursday, 17 January 2013 04:26 PM

නියමයි අර්ජුන..(නු)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:33 PM

ඔබතුමාගේ කතාව ඇත්තෙන්ම වටිනවා (ස)

:       0       0

දමිත් Saturday, 12 January 2013 12:34 PM

මෙහෙම කතා දැන් අහන්නත් ආසයි (ස)

:       0       0

උදේශ් Wednesday, 30 January 2013 01:30 PM

තෙරුවන් සරණයි (ස)

:       0       0

හේමන්ත Thursday, 24 January 2013 07:21 AM

ස්තූතියි අර්ජුන. ඔබ වීරයෙක්. (නි)

:       0       0

චන්ද්‍රානි Thursday, 17 January 2013 05:58 PM

ඔබලා වැනි අය අද නැත‍. ඉන්න අයත් ඔබලාට කිට්ටු කරන්නවත් බැරිය. ඔබලාට‍ ජය (ස)

:       0       0

සිල්වා Thursday, 10 January 2013 05:55 PM

වැදගත් වැඩක් (දී)

:       0       0

උපුල් Monday, 14 January 2013 10:59 AM

ඔබතුමා අභාවයට යමින් තිබෙන ක්‍රිකට් ගොඩ ගන්නත් , පහසුකම් නැති පාසල් වලට දෙන උදවුවත් ගොඩක් වටිනවා. ඒ ගැන අපි දන්නවා. ඔබට ස්තූතියි. (නි)

:       0       0

දම්මි Thursday, 10 January 2013 12:40 AM

අපි අපේ සහය දෙනවා (දී)

:       0       0

සුනිල් Saturday, 19 January 2013 09:16 AM

මම යෝජනා කරනවා අපේ රටේ ක්‍රීඩා ඇමතිකමට ඔබ සුදුස්සෙක් කියලා. (නි)

:       0       0

ජනක Wednesday, 16 January 2013 03:55 PM

අර්ජුන කියන්නේ අපේ රටේ ක්‍රිකට් ලෝකය ඉදිරියට ගෙනාපු වීරයායි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site