IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


අයි.පී. ගෙදර යවයි

ඉඩමක ප්‍රශ්නයක් බේරුම් කැර දීමට කතකගෙන් රුපියල් 25000ක් සිය බැංකු ගිනුමට බැර කැරවා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව පානදුර කොටිඨාස පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.



අදහස් (0)

අයි.පී. ගෙදර යවයි

අමිල Thursday, 02 August 2012 11:07 AM

පගා ගත්තට වෙන අය වගේ නරක වැඩ නම් කරලා නැහැ මෙතුමා. (නි)

:       0       0

බර්නාඩ් Thursday, 02 August 2012 11:13 AM

මේ විදියට ගියොත් ඉස්සරහට අපේ කොල්ලන් එක්කෙනකුවත් පොලිසියේ රස්සා වලට යන්න කැමති වෙන එකක් නැහැ. (නි)

:       0       0

වසන්ත Thursday, 02 August 2012 11:26 AM

පවු අනේ. මේ එයාගේ පළමුවැනි එක වෙන්න ඇති. පොලිසියේ අය මෙහෙම කරන්නේ නැහැ කවදාවත්. පවු. (නි)

:       0       0

සිරිල් Thursday, 02 August 2012 06:51 PM

පොලිසියේ වැඩ ඔහොමම තමයි..!!(නු)

:       0       0

සිසිර කුමාර Thursday, 02 August 2012 07:28 PM

සරත්ෆොන්සේකා ආවොත් ඔක්කොම හරියයි....!!(නු)

:       0       0

සංජය Thursday, 02 August 2012 12:05 PM

බදාගෙන කන්න තියෙන දේ ඉහගෙන කාලානේ. (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 02 August 2012 12:15 PM

අයියෝ මේක සුළු දෙයක්නෙ.. ළමා අපරාච 100ක් කරලා වාර්තා තියපු සභාපතිලා ඉන්න රටේ...!! (නු)

:       0       0

පාලිත අබේරත්න Thursday, 02 August 2012 12:49 PM

පොලිසියද?? එහෙනම් කමක් නැහැ...!!(නු)

:       0       0

රංග Saturday, 04 August 2012 12:10 AM

ආරියසේන, ඔයත් පොලීසියේ කෙනෙක්ද? (ත)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 02 August 2012 01:13 PM

කවුද දන්නේ නැහැ මේ අල්ලසට ජරාව කියලා නම දැම්මේ? ඒක දැන දැනත් ඔය ජරාවමනේ කන්නේ. (නි)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Thursday, 02 August 2012 01:57 PM

අයථා ලෙස ගන්න ශතයද පගාවක්ම වේ. නමුත් අද රටේ ලොකු උදවිය ජරාව*(පගාව) කන විදියට මෙයාට දඬුවම් මාරුවක් සමග සේවයේ නිලයන් පහළට හෙළීමක් කළා නම් වඩා හොඳයි. රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව,මෝටර් වාහන ලියාපදිංචිය, අමාත්‍යංශ ලේකම්ලා, දේශපාලඥයන්, මෙකී නොකී සියල්ලන්ම කරන දේවල් එක්ක බැලුවහම මෙයාව සේවයෙන් පහකිරිම ටිකක් අනුමත කරන්න බැහැ. අද මුළු රටම පගාවෙන් ගිලගෙන තියෙන්නේ. කවුරුත් බල්ලන් මරා හෝ මුදල් හම්බකරන තත්වයට වැටිලා තියෙන්නේ. මේක නැති කරන්න පටන්ගන්න ඕනේ ලොකු මිනිහගෙන් මිසක් පොඩි මිනිහගෙන් නෙමෙයි. කරුමෙක මහත. ඔය දැලට අහු වෙන්නෙම හාල්මැස්සන් විතරයි. අනේ මම වැරදි නම් සමාවෙන්න. (නි)

:       0       0

පුෂ්පික Thursday, 02 August 2012 09:44 PM

මේ අයි.පී. ලා ලංකාවට වාසනාවන්. (නි)

:       0       0

කුරේ Thursday, 02 August 2012 02:32 PM

ලංකාවේ පොලිසිය ගැන නම් ඉතිං කවර කතාද? (නි)

:       0       0

අනුර කුමාර Saturday, 04 August 2012 11:29 AM

පොලීසිවල ඕන තරම් නීතිගරුක මහත්වරු ඉන්නවා. ඒත් මේ වෙන වැඩ ඒගොල්ලන්ටත් එක්ක නින්දාවක්. අපහාසයක්. (ත)

:       0       0

තමාරා ආරියසේන Friday, 03 August 2012 03:05 PM

ප්‍රසන්න, සිද්දියක් දෙකක් බලලා එහෙම පොලිසියෙ අයට අගෞරව කරන එක වැරදියි කියලයි මම නම් කියන්නෙ. මිනිස්සුන්ට උදව් කරන ඕන තරම් හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා...(ස)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 02 August 2012 11:38 PM

සිසිර කුමාර මහත්මාණෙනි, ආවොත් ඔක්කොම හරියයි කිවුවේ එතුමා එන්නෙ නිලයෙන් උසස් වෙලාද? (නි)

:       0       0

මුතුතන්ත්‍රී Thursday, 02 August 2012 04:25 PM

මහත්තයෝ ඔය අසාධාරණ සල්ලිවලින් දරුවන්ට කන්න අරන් දෙන්න එපා.. ඒ නොදරුවන්ටත් හොද නැහැ ඒවා...!!(නු)

:       0       0

ෂාමෙන් Friday, 03 August 2012 07:32 AM

අයි.පී. ගේ නමත් දැම්මොත් නේද හොඳ? (නි)

:       0       0

සමන් Thursday, 02 August 2012 10:11 AM

වැඩ තහනම් කරලා මදි. තවත් වංචා තියෙනවද කියලා හොයලා බලන්න ඕ‍නෑ. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 02 August 2012 04:43 PM

අපේ මස් කඩෙන් නොමිලේ මස් කි‍ලෝ දෙකක් දවසකට දෙන්න ඕනෑ පොලිසියේ අයගෙන් කෙනෙකුට. (නි)

:       0       0

ගුණරත්න Thursday, 02 August 2012 10:19 AM

පඩිය මදි ඇති දෙයියනේ. (නි)

:       0       0

සිසිර Thursday, 02 August 2012 10:25 AM

තවත් පොලිස් වාර්තාවක්. (නි)

:       0       0

රජීන් Thursday, 02 August 2012 10:28 AM

අල්ලස් ගැනීම (ජරාව කෑම) අද රමේ හැමතැනව මහා පරිමාණයෙන් සිදු වෙනවා. වසරකට බිලියන ගණන් සල්ලි මේ විදියට දෙනවා-ගන්නවා. මේවාවාට බලපාන නීති රීති යල්පැනපු ඒවා නිසා වර්තමානයට සරිලන සේ සකස් කරන්න වෙනවා. මේ දූෂණ රැල්ල වහාම නැවැත්වුයේ නැත්නම් මුලු රටම විනාශයි !!! (නි)

:       0       0

කුරේ Thursday, 02 August 2012 10:34 AM

මෙහෙම දේවල් අහුවෙන්නේ කරුමෙට තමයි.නැත්නම් ඉතිං ගොඩම තමයි. (නි)

:       0       0

චරිත් Thursday, 02 August 2012 10:47 AM

මේ එතකොට රීලෝඩ් දාගන්න ඒවා ජරාව නෙමේද? (නි)

:       0       0

වරුණ Thursday, 02 August 2012 10:48 AM

අමතර ආදායම් මාර්ග............ (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 02 August 2012 10:54 AM

ලංකාවෙ පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.. මිනිස්සුන්ට කළ කිරෙනවා කියන එකේ සීමාවක් නැහැ....!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 212 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 222 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site