(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඉදිරියේදී රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රථම එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අයි.එම්.එෆ් වාර්තාව ගැන මැතිසබා විවාදයක්
chandima Sunday, 11 September 2022 05:06 AM
මේ දවස්වල වෙන වැඩකුත් නැති එකේ ගන්න පඩියට එහෙමවත් කරන්න හිතෙන්න ඇති. පැන්සොන් එක කපාගන්නේ නැතුව කරන දෙයක් කරන්න.
තර්ස්ත මාෂල් Sunday, 11 September 2022 08:35 AM
විවාද ඕන වෙලාවක තියාගන්න . පිනට කන්න ඔතනට ගියානම්, වහාම මහජනයාගේ බඩගින්න නිවන්න පියවර ගන්න, තවමත් බලයට පොරකකා ඉන්නේ නැතුව. පස්සේ බලය අල්ලගන්න . වයසත් ඉවරවෙනකල් ඔතන කලේ බලයට පොරකකා හිටපු එක . බංකොලොත් වෙනකල් නිදි .