(ඩබ්ලිව්.ඒ්. අසේල)
කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
පල්ලෙ දෙල්තොට යෝග ලෙච්චමී වත්තේ පදිංචිව සිටි සහෝදරයින් දෙදෙනෙකු අතර අඩදබර සිදුවී ඇති අතර එය දුරදිගයාමෙන් මෙම පහරදීම සිදුව තිබේ.
මියගිය පුද්ගලයාගේ අත්පා බැද දමා මෙම පහරදීම සිදුකොට ඇති බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු තිස්හතරක් වයසැති කිට්නසාමි කරුණානිධි නැමති අවිවාහක පුද්ගලයෙකු වන අතර ඔහු ස්ථීර රැකියාවක් නොකල අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd