IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අයිස් පෙට්ටියේ පවුම් 11 ගත් මිනිහා අල්ලයි?

බේරුවල මාගල්කන්දේ නිවසක ශිතකරණයේ තබා තිබු  රන් පවුම් එකොළහක් සොරකම් කළැයි කියන පෙදරේරුවා ගැන ඉවක් ලබා දීමට කළුතර පොලිස් සුනඛ ග්‍රේරෝ සමත්විය.

රන්බඩු ඔතා තිබු රෙදි කැබැල්ලේ ඉව ඔස්සේ අසල නිවසකට ග්‍රේරෝ  ගිය නමුත් පෙදරේරුවා එහි නොසිටි බව කියති.

වැඩි ආරක්ෂාව සඳහා ශිතකරණයේ රන්බඩු තබා ඇතැයිද එහෙත් එක් අසල්වැසියකු පමණක් ඒ බව දැන සිටි බවද නිවස හිමියෝ කියති. මේ අතර පානදුර ප්‍රාදේශිය ලේකම් නිවසට පැන්න බව කියන සොරුන් සෙවීමද ග්‍රේරෝට බාර  දී ඇත.

 

 

 



අදහස් (0)

අයිස් පෙට්ටියේ පවුම් 11 ගත් මිනිහා අල්ලයි?

අසෝකා Wednesday, 26 November 2014 08:58 AM

සුළගට ගහ කොළට කන් ඇති මේ කාලේ.. රහසක් නම් කියාවිද කෙනෙකුට මේ තාලේ? බඩු ටික ලැබුනොතින් එය ඔබෙ පින රාලේ. දැන්වත් හිතට ගනු මේ අබුද්දස් කාලේ.. (ර)

:       0       0

නන්ද Wednesday, 26 November 2014 11:44 AM

මිනිසා සමග වනයේ සිට ඔහු පසුපස පැමිණි සුනඛයා අද ඔහුට පාර කියා දෙනවා. කොතරම් අපූරුද ? අප මේ සතුන්ට කොපමණ ආදරය කළ යුතුද ? කොතරම් ණය ගැතිද ? (නදී)

:       0       0

ශිරන්ති Wednesday, 26 November 2014 07:07 PM

අන්න වැඩ.(හේ)

:       0       0

ශිරන්ති Wednesday, 26 November 2014 07:07 PM

මිනිස්සු බලු වැඩ කරන කොට බල්ලා දියුණු වෙච්ච තරමක් ..(හේ)

:       0       0

අනුර Thursday, 27 November 2014 01:57 AM

අනේ, හොරණ පොලිසියේ හිටපු සුන්දර සුරතලා ව ඇයි කළුතරට දුන්නේ? (නදී)

:       0       0

ඉලේපෙරුම Wednesday, 26 November 2014 05:48 AM

මේකේ වටිනාකම තමා බල්ලා දේශපාලන බලපෑම්වලට යටත් නොවීම. (ස)

:       0       0

දිල්ෂාන් Wednesday, 26 November 2014 01:17 PM

ග්‍රේරෝ කැමතිද ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්න? අපිට ඡන්දෙ දෙන්න කෙනෙක් නැතුව ඉන්නේ. (නදී)

:       0       0

හෆීල් Wednesday, 26 November 2014 06:16 AM

පොලීසියට වඩා මේ ග්‍රේරෝ දක්ෂයිනේ. මේ ග්‍රේරෝ කොච්චර සාර්ථක වැඩ කරලතියන්නේ. (ස)

:       0       0

ශාන්ත Wednesday, 26 November 2014 06:45 AM

තියන්න තැනක් නැතුවද අයිස් පෙට්ටියේ තියන්නේ ? අපි නම් වැඩි පරෙස්සමට උගස් කඩේ තමා තියන්නේ.(දී)

:       0       0

වරුණ Wednesday, 26 November 2014 06:50 AM

සීතල වැඩිවෙලා රත්තරන් දියවුණා කියල ශේප් වෙන්න හිතන්න ඇති ගත්තු හොරා .... (දී)

:       0       0

ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 07:29 AM

මිනිස්සු කරන මෙවැනි කැත වැඩ හොයන්න මේ තමයි සුදුසු කෙනා (දිල්)

:       0       0

යොහාන් Wednesday, 26 November 2014 07:48 AM

ඒ කිව්වේ අර අධ්‍යාපන අදීක්ෂණ මන්ත්‍රී ට ද ? (නදී)

:       0       0

සාරංග Wednesday, 26 November 2014 07:49 AM

පාර්ලිමේන්තුවටත් ග්‍රේරෝලා යවන්න ඕන කලක් දැන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site