IMG-LOGO

අයිස්ක්‍රීම් හබේ කඩුවෙල උසාවියටත් යයි

කඩුවෙල බණක් අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක දී  අයිස්ක්‍රිම් අතේ ගෑ වුණු බව කියමින් දරුවකුට  පහර දුන්නැයි කියන කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් විලත්ගම අද (24) මහේස්ත්‍රාත් උසාවියට බාර විය. ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.



අදහස් (0)

අයිස්ක්‍රීම් හබේ කඩුවෙල උසාවියටත් යයි

දහම් Monday, 24 October 2016 06:59 AM

අනේ කොහොමහරි මූව තවත් සැරයක් ඡන්දේ දීලා නගර සභාවට ඇරපල්ලා (බ)

:       0       0

ජනිත Monday, 24 October 2016 07:03 AM

අනේ එපා . අයිස්ක්‍රීම් ටිකක් කාල ඕක සමථයකට පත් කරන්න. (බ)

:       0       0

ලක්ෂි Monday, 24 October 2016 10:04 AM

මන්ත්‍රී හාමුදුරුවන්ගේ ශ්‍රී දේහයේ අයිස්ක්‍රීම් නැමති භයානක අපද්‍රව්‍ය ගෑවෙන අයුරින් නොසැලකිලිමත් ලෙස හැසිරුනු මේ පොඩි එකාට දැඩි දඬුවම් පමුනුවනු. (බ)

:       0       0

සමරේ Monday, 24 October 2016 10:08 AM

මේක ජිනීවා යන්න ඕන කාරනයක් පොඩිඑකා මන්ත්‍රී තුමාගේ මානව හිමිකම් උල්ලංගනය කරල.(බ)

:       0       0

හෆීල් Monday, 24 October 2016 11:14 AM

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු, මේ වගේ පළාත් පාලන නියෝජිතයන්ගේ මැරකම්, චණ්ඩිකම් අඩුවෙලා තිබුනා. එම නිසා මේ පළාත් පාලන ආයතනවලට මන්ත්‍රී ක්‍රමය අහෝසිකරලා, කොමසාරිස් පාලනයට ගෙනාවා නම් හොඳයි. (නි)

:       0       0

රූපවතී Wednesday, 26 October 2016 06:12 AM

කිසිම හැදියාවක් නැති, පහත්ම පහත් මිනිසුන් වසන රට දැන් ලෝකෙන්ම ශ්‍රී ලංකාවයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site