2013 වසර සඳහාවූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විවාදය පසුදින (9) පසුදින ඇරැඹීමටත් නියමිත බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයවැය නොවැම්බර් අට
අමිල කටුනායක Thursday, 20 September 2012 09:41 PM
බඩු වැඩි කරන්නේ බජට් එකෙන් නෙමෙයි, ගැසට් එකෙන්. (නි)
මොහමඩ් Friday, 21 September 2012 11:25 AM
හැම අවුරුද්දකම රට ඉන්න අපිටත් විශ්‍රාම වැටුපක් ලැබෙන විදියක් ගැනත් බලන්න (නි)
ෂර්ෆාස් Friday, 21 September 2012 11:31 AM
ආසියාවේ ආශ්චර්යය කියැවීම... (නි)
මංජු Thursday, 20 September 2012 10:27 PM
ඕවා කිවුවා කියලා අපි වගේ මිනිස්සුන්ට මොනවා හම්බවෙනවද? ඕවා කිවුවත් එකයි, නැතත් එකයි. (නි)
සෝමදාස Thursday, 20 September 2012 10:38 PM
අධ්‍යාපනයට 6%ක් දෙනවද? (නි)
කුරේ නාවලගේ Thursday, 20 September 2012 10:37 PM
120ක් අරයට ගියහම අයවැය දිනන්න පුලුවන්. (නි)
සේනානායක Thursday, 20 September 2012 11:01 PM
එහෙනම් ඉතිං දැන් ඉදලාම ලැහැස්ති වෙන්න. (නි)
මනම්පේරි Saturday, 22 September 2012 02:32 PM
මේ පාරවත් වැඩි නොකළොත්, අම්මපා ඊළග පාර එනකල් උඩ බලාගෙන ඉන්නවා. (නි)
චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:05 PM
කෙනෙක් හදන එක තව කෙනෙක් කියවනවා. (නි)
කෝසල Friday, 21 September 2012 07:21 AM
සියලුම උපාධිධාරීන් හට රාජ්‍ය සේවය ස්ථිර කිරීමට ප්‍රතිපාදන වෙන් කරන්න. (නි)
වරුණ Friday, 21 September 2012 07:29 AM
දුප්පතා බලාගෙන හිටියේ ඕක ගේනකම් තමයි. 2013ට සහන මල්ලක් ඉල්ල ගන්න. (නි)
සංජීව Friday, 21 September 2012 08:14 AM
යුද්ධ කාලයේ බෝමබයකට අහුවෙලා අපිව මැරිලා ගියානම් වෙන රටක උපදින්න තිබුණා. (නි)
ප්‍රියන්ත Friday, 21 September 2012 08:42 AM
උපාධියක් ලබා ගැනීම මේ රටේ මිනිසුන්ගේ සිහිනයක්. එම සිහිනය ජයගත් මිනිසුන් බලු වෙන එක නවතින විදිහට උපාධිධාරීන්ට සළකන විදියක් හැදුනොත් හොදයි. (නි)
නසාර් Friday, 21 September 2012 09:28 AM
වියළි සලාකයේ සැමන් බඳුනක අත් මේසයක් හා ඉටි නූලක් තිබූ බව එම මව කියන්නීය. අනේ මන්දා? (ස)
සිසිර Friday, 21 September 2012 09:51 AM
බජට් එකෙන් වැඩක් නෑ..වැඩිකරන ඒවා වැඩිකරනවා...(ස)
ජයන්ත Friday, 21 September 2012 03:26 PM
අපි නොදන්න බජට්... (නි)
සරත් Friday, 21 September 2012 10:14 AM
ඉස්සරනම් ඔය ගැන ලොකු බලාපොරොත්තුවක් අපිට තිබුණා...(ස)
ලක්ෂික Thursday, 20 September 2012 08:49 PM
මේ පාරවත් රජයේ සේවකයන් රජ වෙයිද? (නි)