ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අයවැයට සවන් දෙන්න ජනපති පාර්ලිමේන්තුවට
සුජීව Thursday, 10 November 2016 06:02 PM
1978 ව්‍යවස්ථාවට පසු, වඩාත්ම ප්‍රබල අගමැතිවරු දෙදෙනකු සිටී. ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ය. වඩාත්ම ප්‍රබල ජනාධිපති මහින්දය. (නි)
චන්දා Thursday, 10 November 2016 07:23 PM
මහන්සි පාටයි. කතා කරලම වෙන්න ඇති (නි)
ලංකා Friday, 11 November 2016 02:55 AM
කිරිඇල්ල මහත්තයා නම් සින්දු අහනවා වගෙයි අපිට පෙනෙන්නේ (නි)
සජීව Friday, 11 November 2016 03:17 AM
අහගෙන ඉන්න ගොඩක් අයට දැනටමත් සසර කළකිරිලා වගෙයි (නි)
දිමුත් Friday, 11 November 2016 05:58 AM
රවියා ඉංගිරිසියෙන් කියෙව්වේ එ්ක වෙන්නැති. (බ)
සෙනරත් Thursday, 10 November 2016 10:22 AM
එක හොදයි. නැත්නම් පස්සේ කියන්න පුළුවන් "මම දන්නේ නැහැනේ, පත්තරෙන් තමයි දැනගත්තේ‘ කියල. (බ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 11 November 2016 07:49 AM
අපේ ජනපති තුමා අවේ අයවැය කතාව අහන්න උනත්, හිටපු ලොක්කා මෙතැනට අවේ " බයියාගේ වැඩ " ගැන කයිවාරු ගහන්න නේ ! වැඩ කොහොම වුණත්, හැම මැති ඇමති කෙනෙක් ඉස්සරහම කන්දක් උසට පොත් නම් තියෙනවා ! පොදු මහජනයාට පොත දාන්නේ මෙහෙම අය තමා වැඩි වශයෙන්ම . (අ)
ලංකා Friday, 11 November 2016 08:14 AM
ඉස්සර නම් ජනපතිමනේ අයවැය ඉදිරිපත්කළේ (නි)
කසුන් Friday, 11 November 2016 08:12 AM
මෙහෙම වැරදි විවේඡනය කරලා අදහසක් දාන්න පුලුවන් තත්ත්වයක්වත් එදා තිබුනද? (නි)
ධම්ම Thursday, 10 November 2016 03:33 PM
ආවට අහගෙන ඉන්නේ නැහැනේ. පේන්නැද්ද කයිවාරුව. අන්තිමට පත්තරේ පිහිට තමයි. (බ)
සත්‍යයා Thursday, 10 November 2016 04:14 PM
මෙයා මෙහෙම අයවැය ඉදිරි වසර වලටත් ගෙනාවොත් තමන්ටත් උන් හිටි තැන් අහිමි වන බියක් ඇතිවුණ විලසකින් වගෙයි ජනාධිපතිතුමා නළලේ අත ගහගෙන කල්පනා කරන්නේ. ආපු මෝඩකම කියලත් හිතුනද දන්නේ නැහැ. (නි)