IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජයගනී

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජය ලැබීමට සමත්විය. කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයේදී අයර්ලන්තය ලකුණු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. අයර්ලන්තය පළමු පුහුණු තරගයේදී සිම්බාබ්වේ පරාජය කළේය. අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 164 (පෝල් ස්ටිලින් 71, එඞ් ජෝයි 39, මෂ්රාෆි මොර්ටාෂා 33/2, ශකීබ් අල් හසන් 21/2) බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 6 ට 159 (තමීම් ඉක්බාල් 35, ශකීබ් අල් හසන් 52, ෂියුර් රහමන් 26, කෙවින් ඕබ‍්‍රයන් 24/3)



අදහස් (0)

අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජයගනී

චන්ද්‍රසිරි Monday, 17 September 2012 08:22 PM

පුහුණු තරග නෙමෙයි, නියම තරගයි බලන්න ඕනෑ. (නි)

:       0       0

කුරේ නාවලගේ Monday, 17 September 2012 08:29 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 595 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site