මැදිරිගිරියේ පියතුගම අඹුසැමි යුවළක් රාත්‍රී නිදා සිටියදී කඩාවැටුණු බිත්තියට යට වී තුවාල ලදහ. බිත්තිය කඩා වැටී ඇත්තේ වල් අලි ප්‍රහාරයකිනි. පසුගිය දින හතරේදී අසළ ගම් තුනක ගෙවල් පහළොවක් වල් අලි ප්‍රහාරයට ලක් වූ බව ගැමියෝ කියති.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඹු සැමි යුවළ නූලෙන් බේරෙති
වරුණ Tuesday, 23 October 2012 04:33 PM
නියගය නිසා සත්තුත් අසරණ වෙලා ඉන්නෙ..!(නු)
හිමාල් Sunday, 27 November 2016 01:14 PM
ඔවුන් වාසනාවන්තයි
ලලිත් කටාර් Tuesday, 23 October 2012 05:34 PM
ඉන්න හිටින්න කන්න බොන්න යන එන මං දෙයක් නැතිව සතුන් අසරණ වෙලා. කොහොමද මේ වගේ කෙළවරක් දකින්නෙ..!(නු)
සුමිත්ත Wednesday, 24 October 2012 02:17 AM
බේරීම ගැන සතුටුයි මේවා නැවත නොවෙන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්නවානම් හොදයි..!(නු)
සුදත් Wednesday, 24 October 2012 02:21 AM
අසාධාරණ ලෝකයක්... (නි)