(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක් ඉදිරිපිටදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල කළ බව කියන සිද්ධියේ එක් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරු පැදිය පදවාගෙන ආ පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය 31 වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් පාසලේ සිටින දරුවා රැගෙන යාමට ආ පියාකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
තුවාලකරු දැනට රෝහලේ ප්‍රතිකාර ලබයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අම්බලන්ගොඩ වෙඩි තැබීමට අයෙක් අල්ලයි