IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අම්බලන්ගොඩ එජාප රැස්වීම දැඩි උණුසුම් වෙයි


(හේමන්ත ද සිල්වා)
බලපිටිය, අම්බලන්ගොඩ, කරන්දෙණිය හා රත්ගම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙනට් පණියන්දූව මහතාගේ කාර්යාලයේ දී අද (1) පැවැති සාකච්ඡාවක් දැඩි උණුසුම් වචන හුවමාරුවකින් අවසන්වී තිබේ.
අමාත්‍යවරුන් වන  පී. හැරිසන් හා වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැයි දින පෙළපාලිය හා පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරිමට මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. එහිදී පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කම් නොදීම නිසා මෙම උණුසුම් කාරී තත්ත්වය ඇති වූ බව ඊට සහභාගී වූ වෝ පවසති.
සහල් මිල ඉහළ යාම සහ රැකියා ප්‍රශ්න ගැන ඔවුන් අමාත්‍යවරුන් දෙපළගෙන් විමසූ අවස්ථාවේ තවත් රැස්වීම් ගණනාවක් ඇතැයි පවසයමින් ඔවුන් පිටව යාමට උත්සහ කරද්දී පැමිණි පක්ෂ ක්‍රියාකාරිහු එය දැඩි ලෙස විවේචනයට ලක්කර ඇතැයි ද පැවැසේ.



අදහස් (4)

අම්බලන්ගොඩ එජාප රැස්වීම දැඩි උණුසුම් වෙයි

daham Saturday, 01 April 2017 06:58 AM

දැන්මම කට උත්තර නැහැ. ඡන්ද තියන්න බය මොකද? කියල තේරෙනවා

:       173       601

ඇසළ Saturday, 01 April 2017 12:20 PM

චන්දෙ තියන කාලෙට මාසෙකට ඉස්සෙලා බඩු මිල අඩු කරලා, බදු නැති කරලා, රස්සා ටිකක් දුන්නම සේරම අමතක වෙලා ආයිත් සිංහල අපි චන්දෙ දීල ඔබලාම පත් කර ගන්නවා. ඊට පස්සේ පරණ සින්දුවම තමයි.

:       0       252

janahitha Thursday, 06 April 2017 05:52 AM

මේක තමා ඇත්තම ඇත්ත දේශ පාලුවෝ රෙදි පෙන්නපුවම මහජනතාව ඒවා කපල ,මහල ඇඳගන්නවා කියල එයාල දන්නවා ,

:       0       0

mahee Sunday, 02 April 2017 09:25 AM

අයියෝ, මේවගේ සුළු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුවද නැගිටලා ගියේ? සහල් මිල වැඩි ඉල්ලුමට වඩා සැපයුම අඩු හින්දනේ, රැකියා දෙන්න බැරි රස්සාවල් ගණනට වඩා ඉල්ලුම් කාරයෝ වැඩි හින්ද නේ. ඉස්සර නම් හිටිය ඔය ප්‍රශ්න ලේසියෙන්ම විසඳන්න පුළුවන් කෙනෙක්. නරකද එයාටවත් ටෙම්පරි ජොබ් එකක් දුන්නොත්....

:       149       325

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site