අම්බලංගොඩ බස් වර්ජනය අද අවසන් විය. බස් සේවකයනට පහරදුන් බව කියන තිදෙනාගෙන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම එයට හේතුවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අම්බලංගොඩ බස් වර්ජනය ඉවරයි
සිසිර Wednesday, 19 September 2012 12:32 PM
අනේ හොදයි
චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 01:06 PM
වැඩක් කරගන්න නම් වර්ජනයක් කරන්නම ඕනෑ. (නි)
කපිල Wednesday, 19 September 2012 09:17 AM
අහිංසකයන්නම් ඉක්මනටම අල්ලනවා පොලීසිය..(ස)
සරා Wednesday, 19 September 2012 11:27 AM
ජයවේව මට වැඩට යන්නත් බැරි උනා මේ වර්ජනේ හින්ද (දී)