IMG-LOGO

අබුඩාබි අපායෙන් පනින්න තානාපති අත්වැලක්

ගිවිසුම් ගත දෙවසර අවසානයේ අබුඩාබියේ මුසාෆාහි සමාගමක බලෙන් රඳවාගත් ලාංකික කතුන් 101 දෙනාගෙන් 17 දෙනෙක් එරට කම්කරු උසාවියේ නියෝගයකින් ශ්‍රී ලංකාවට එවනු ලැබූහ.

කොළඹ, හංවැල්ල, ගාල්ල, මීගමුව සහ ගම්පහ පදිංචි වයස 22-38 වයසේ පසුවූ ඔවුහු විවිධ අසනීපවලට ද ලක්ව සිටියහ.

හය මාසයක් බලයෙන් තමන් රඳවාගෙන සිටි බව ඔවුහු කීහ.

පිරිසිදු කිරීම් කටයුතුවලට ගිය ඔවුනට පිරිමින් කරන බර වැඩ පැවරුණු බවත්, ශ්‍රී ලංකාවේ ගැහැණුන් 300ක් පමණ එහි සේවය කරන බවත් ඔවුන් කීය.

නව වසරේ මෙලෙස යළි දිවයිනට පැමිණීමට තමනට අවස්ථාව උදාවූයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කම්කරු අංශයේ පළමු ලේකම්වරුන් වන එම් ඊ ජී සමරවීර, විශ්ව දිසානායක සහ තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්වරුන් මැදිහත්වීම නිසා බවත් එසේ නොවන්නට තමන්ට යළි කිසි දිනක මෙරටට පැමිණීමට අවස්ථාවක් නොලැබීයාටම ඉඩ තුබූ බව ද ඔවුහු පැවසූහ.

 



අදහස් (0)

අබුඩාබි අපායෙන් පනින්න තානාපති අත්වැලක්

තිලක් Tuesday, 01 January 2013 12:07 AM

ස්තුති ඔබට

:       0       0

පුබුදු Tuesday, 01 January 2013 01:10 AM

අනෙක් තානාපතිලාත් මෙහෙම වුණා නම්.... (නි)

:       0       0

කෝනාර Monday, 31 December 2012 03:59 PM

එතකොට අනෙක් අයට මොකද වෙන්නේ? එයාලත් අපේ ලාංකිකයින්... (නි)

:       0       0

ජයන්ත Monday, 31 December 2012 04:03 PM

ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රමිකයින් ‍බේරාගත් අවස්ථාව මෙය විය හැකියි. තානාපති සේවයට ගෞරවය පුද කරමු! (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 04:39 PM

විසේද සේවා ආයතනය සේ ගැන සොයා බලා ඉක්මනින් පියවරක් ගත යුතුයි (ස)

:       0       0

අනුර Monday, 31 December 2012 04:53 PM

කොහොමහරි ලංකාවට පැමිණි එක නම් ගොඩක් හොදයි. (නි)

:       0       0

සෝමා Wednesday, 02 January 2013 07:52 PM

ඉතා වැදගත්...ඉතා වැදගත්... (දී)

:       0       0

අචිනි Monday, 31 December 2012 05:25 PM

යහපත් කටයුත්තක්. තානාපති සේවයට ස්තූතියි. අනෙක් අය ගැනත් සළකා බලන ලෙස ඉල්ලනවා. (නි)

:       0       0

රිස්වි Tuesday, 01 January 2013 10:20 AM

මේ අයට ඒ රටෙන් තෑගිත් හම්බවෙලා වගෙයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 06:38 PM

දාහතයිද? (නි)

:       0       0

සුපුන් Saturday, 05 January 2013 01:51 AM

ජයවේවා (දී)

:       0       0

මධුක Monday, 31 December 2012 08:28 PM

මම දන්නවා මේ ඔක්කොමලාවම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site