හිස මත කහ පැහැයට හුරු සුදු ලපයක් දක්නට ලැබෙන බැවින් හඳයන් නමින් හඳුන්වයි. සිරුර දෙපස ගුද වරළට ඉහළින් කලු පැහැති ත්‍රිකෝණාකාර පැල්ලම් තුනක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.
සත්ත්ව විද්‍යාත්මකව ඇප්ලෝචීලස් දායි Aplocheilus dayi ලෙස හඳුන්වන මේ මත්ස්‍ය විශේෂය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ සිලෝන් කිල්ලිෆිෂ් Ceylon killifish නමිනි.
සාමාන්‍යෙයන් සෙමෙන් ජලය ගලා බසින නොගැඹුරු දිය පහරවල ජීවත්වන මොවුන් ඉවුරු දෙපස ගස්වලින් වැසී ගිය සෙවණ සහිත එමෙන් ම රොන් මඩ සහිත පත්ලක් ඇති ඇළ මාර්ගවලට වඩාත් ප්‍රියකරයි. කිවුල් ජලය සහිත කඩොලාන සහිත පරිසරයේ ද මොවුන් දක්නට ලැබෙයි.
දියෙහි ජීවත්වන කුඩා කෘමීන්, පණුවන් හා පිලව් ගිල මෙන් ම කුඩා මාළු විශේෂ ද ගිල දමයි. ඉතා අලංකාර මත්ස්‍යයකු බැවින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී විශාල වශයෙන් මෙරටින් අපනයනය කරන ලද මාළුවෙකි.
කළු හා කැලණි ගංඟා නිම්නයන්හි දක්නට ලැබෙන උඩ හඳයා වනාන්තර විනාශය, කෘමි නාශක භාවිතය, වැලි ගොඩදැමීම වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ත්ව විශේෂයකි. මොවුන් වරකට බිත්තර 50ත් 150ත් අතර ප්‍රමාණයක් දමයි.
අපේ යාළු මාළුවෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/269354
අපේ යාළු මාළුවෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/269724
අපේ යාළු මාළුවෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/271330
අපේ යාළු මාළුවෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/271559
අපේ යාළු මාළුවෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271675
අපේ යාළු මාළුවෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/276731
අපේ යාළු මාළුවෝ - 07
http://www.lankadeepa.lk/index.php/articles/277013
අපේ යාළු මාළුවෝ - 08
http://www.lankadeepa.lk/index.php/articles/277332
අපේ යාළු මාළුවෝ - 09
http://www.lankadeepa.lk/index.php/articles/277576
අපේ යාළු මාළුවෝ - 10
http://www.lankadeepa.lk/index.php/articles/277886
අපේ යාළු මාළුවෝ - 11
http://www.lankadeepa.lk/index.php/articles/278262
අපේ යාළු මාළුවෝ - 12
http://www.lankadeepa.lk/index.php/articles/278845
අපේ යාළු මාළුවෝ - 13
http://www.lankadeepa.lk/index.php/articles/279668
අපේ යාළු මාළුවෝ - 14
http://www.lankadeepa.lk/index.php/articles/280139
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපේ යාළු මාළුවෝ - 15
පෙරේරා Thursday, 26 March 2015 10:01 AM
හරිම අපුරුයි (දිල්)