IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අපේ යාළු මාළුවෝ - 08

සමස්ථ ලෝකයෙන් ම මහවැලි නදියේ පොල්ගොල්ලේ හා වික්ටෝරියා වේල්ලේ සිට විදුලි බලාගාරය දක්වා ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන කොළ ගඩයා ලෝකයෙන් වඳවි යන්නට ඇතැයි සිතා සිටි මත්ස්‍ය විශේෂයකි. ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රීන් ලෙබියෝ (Green Lebeo) ලෙසත් සත්ත්ව විද්‍යාත්මක ව ලෙබියෝ ෆිෂර්රි Lebeo fisheri ලෙසත් හඳුන්වන මොවුන් ගල් මතින් වේගයෙන් ජලය ගලා බස්නා ස්ථානයන්හි ගංඟා පතුල සිය වාස්සථානය කරගෙන සිටියි.

ලෙබියෝ යන ලතින් වචනයේ අර්ථය වන්නේ විශාල තොල් යන්නයි. මේ මාළුවාගේ විශේෂත්වය වන්නේ ද එයයි. සෙන්ටිමීටර 40ක් 60ක් පමණ දිගට වැඩෙන කොළ ගඩයාගේ තොල් පැහැදිලිව විශාලව දක්නට ලැබෙයි. වේගයෙන් ජලය ගලා බස්නා සෙවණ සහිත මඩ නොමැති පිරිසිදු ජලයේ දිවි ගෙවන කොළ ගඩයාගේ ඇල්ගී වර්ග සිය ප්‍රධාන ආහාරය කරගෙන ඇත.

පොල්ගොල්ල ජලාශය ඉදිකිරිම හේතුවෙන් ගඩයාගේ වාසස්ථාන අහිමිවිය. ඉන් පසුව 2011 දී මහවැලි ගඟේ පේරාදෙණිය හා පොල්ගොල්ල අතර වරාතැන්නේ දී ගඩයා යළි සොයාගත හැකිවිය. ලොව ඉතා දුර්ලභ මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති කොළ ගඩයා වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂයකි.

03

02 02a

අපේ යාළු මාළුවෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/269354

අපේ යාළු මාළුවෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/269724

අපේ යාළු මාළුවෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/271330

අපේ යාළු මාළුවෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/271559

අපේ යාළු මාළුවෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271675

අපේ යාළු මාළුවෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/276731

අපේ යාළු මාළුවෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/277013

 



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 08

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site