‘‘මිරිජ්ජවිල කාමර 200 හෝටලයක් හදනවා. ඒ කට්ටියට එහෙම සල්ලි තිබ්බනම් මේ ජයතිස්සලා නොදන්නවායැ. කාගේ සල්ලිද මේ? අපි නොදන්නවායැ පැටිකිරිය. මේක අපි දන්න නිසයි අපිට ඔක්කොම ගහන්නේ.‘‘ දකුණු පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා ඇඹිලිපිටිය නගරයේ ඡන්ද රැස්වීමක් අමතමින් එසේ කීවේය.
මෛත්‍රී පිලට සහයෝගය දැක්වීමේ රැස්වීමේදී ඔහු කීවේය. ‘‘දූෂණය, හොරකම, කොමිස් ගැහිල්ල, නාස්තිය ඉහ වහා ගිහින්‘‘
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අපි නොදන්නවායැ ඒ කට්ටියේ පැටිකිරිය‘
සන්තුෂ් Friday, 19 December 2014 05:04 PM
පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න. (නි)
අනිල් රෝහණ Friday, 19 December 2014 08:23 PM
නරි මිදිවලට උඩපැනලා කඩාගන්න බැරිවුණාම අනිත් පැත්ත හැරිලා කියනවලු මිදි ඇඹුල් කියලා. නේද? (නි)
ටෙනිසන් Friday, 19 December 2014 09:27 PM
අනේ ඉතින් අපිත් නොදන්නවායැ කාගේ කාගේත් පැටිකිරි? (නි)
සිල්වා Friday, 19 December 2014 11:33 PM
ජයතිස්ස අයියේ, මෛත්‍රීට දිනන්න පුළුවන් කියලා විශ්වාසද? (නි)
කීර්ති Friday, 19 December 2014 09:37 AM
මෙය ගාව ඒ ෆයිල් එහෙම නැද්ද දන්නේ නැහැ නේද? සාක්ෂිත් එක්කම එළියට දාන්නකෝ මහත්තයෝ (නි)
වරුණ Friday, 19 December 2014 09:37 AM
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
සංජය Friday, 19 December 2014 09:39 AM
එතකොට ඔය අනෙක් සමහර අයගේ පැටිකිරිය ගැන තමුන්නාන්සේ දන්නෙම නැතුව ඇති නේද? (නි)
අප්පුහාමි Friday, 19 December 2014 09:40 AM
දැන් මේ ගොල්ලන්ට ඉතිරිවෙලා තියෙන සටන් පාඨම තමා. දුෂණය,භීෂණය, හොරකම... මේ ඔක්කොටම ජනතාව අට වෙනිදාට හොඳ උත්තරයක් දෙයි. (නි)
සීමොන් Friday, 19 December 2014 10:21 AM
තව අය එන්න ඉන්නවා මෛත්‍රීට සහයෝගය දෙන්න (නි)
සමීර Friday, 19 December 2014 10:23 AM
කවුරු කළත් ඕවා වෙනවා තමයි (නි)
ඇසිලින් Saturday, 20 December 2014 04:59 AM
මේ අය ලොකු වින්නැහියක්.(හේ)
දිලිප් Saturday, 20 December 2014 05:16 AM
කොහොමත් ලංකාව පුරාම ඉදිවෙන බොහෝ හෝටල් වල අයිතිකාරත්වය සොයා බැලිය යුතුයි. හෝටල් ඉදි විය යුතුයි. නමුත් ඒ සියල්ලම ඒකාධිකාරයකට මුල පුරලා. පොඩි මිනිස්සුන්ගේ හඩවල් වසා දාල.(හේ)
රෙහාන් Friday, 19 December 2014 11:46 AM
පෙට්‍රල් ෂෙඩ් කීයක් තියෙනවද ඔයාට? මිනිස්සු බය කරන්න අහසට වෙඩි තිබ්බේ අපිද? (නදී)
ඉන්දික වීරසිංහ Friday, 19 December 2014 01:14 PM
කොයිබෙයි අර ජයතිස්සගේ ෆයිල් එක ? හනික හොයල ගන්නව ඒක එලියට. (නදී)