IMG-LOGO

අපි කවුරුත් එක මවකගෙ දරුවෝ

සියලූ ජාතික ප‍්‍රජාවනට සමාන අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඉදිරියට එන්නැයි මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරිකයෝ අද දවල් ත‍්‍රිකුණාමල නගරයේදී පෙත්සමකට අත්සන් ගත්හ.



අදහස් (0)

අපි කවුරුත් එක මවකගෙ දරුවෝ

අසින්ත Saturday, 25 August 2012 03:39 PM

අනේ මන් දන්නේ නෑ මෙයාලට හැදිලා තියෙන ලෙඩේ මොකක්ද කියලා..(ස)

:       0       0

චන්දන Friday, 24 August 2012 03:45 PM

සිංහලයා තම ජාතිය ගැන කතා කළොත් ජාතිවාදියෙක් වෙනවා ජාතිවාදය නම් අවුස්සන්න එපා කතාවනම් ඇත්ත, වාසියට විතරයි. කියමනක් තියනවනේ ‘‘කහ කෑල්ලටත් බෙල්ල කපනවා කියලා" (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 23 August 2012 07:24 PM

ආදිම මවුපියන් වන්නේ 'ආදම් සහ ඒව' නේද? (නි)

:       0       0

නිමල් Friday, 24 August 2012 09:32 AM

ජයග්‍රහණය ඇත්තේ සිංහලයාගේම අතේය (නි)

:       0       0

ජෝන් Thursday, 23 August 2012 08:04 PM

දෙමළ මිනිසුන් පවු. කවදා හෝ ඔබ ජයග්‍රහණයක් ලබාවි. (නි)

:       0       0

රොශාන් Friday, 24 August 2012 11:25 AM

මේ ෆොටෝ වල ඉන්නේ කවුද ? (ස)

:       0       0

Mohamed Riswan Saudi Arabia Thursday, 23 August 2012 09:22 PM

සිංහල දෙමළ, මුස්ලිම් අප සියලු දෙනා ලංකිකයන්. සෑම පුරවසියකුටම සම අයිතිවාසිකම් තිබිය යුතුයි (අ)

:       0       0

කුමුදු Thursday, 23 August 2012 09:52 PM

දෙමළ සහ මුස්ලිම් ජනතාවට දැන් මේ රට තුළ මොනවද කරන්න බැරි? කොහේද යන්න බැරි? තවත් මොනවද මේ අය ඉල්ලන්නේ? (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 10:42 PM

ආ ඇත්තද? මට මතක නැහැනේ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 23 August 2012 04:03 PM

අපි කවුරුත් එක මවකගේ දරුවෝ ප්‍රසිද්ධියට විතරයි. ක්‍රියාවට ගියාම අපි සිංහල, දෙමළ නැත්නම් මුස්ලිම්. මේක තමයි ඇත්ත තත්වය. (ස)

:       0       0

සිසිර Thursday, 23 August 2012 04:04 PM

නොදන්න නිසයි අහන්නේ.මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..(ස)

:       0       0

ජයන්ත දේවපතිරාජ Friday, 24 August 2012 12:03 AM

සිංහලයා තම ජාතිය ගැන කතා කළොත් ජාතිවාදියෙක් වෙනවාද?(නු)

:       0       0

පුලස්ති Thursday, 23 August 2012 04:47 PM

අපි අපිම ප්‍රශ්න හදාගෙන දැන් ඒවායින් ගොඩට එන්න දුක්විදිනවා (නි)

:       0       0

අසන්ක Friday, 24 August 2012 03:14 AM

ආදම් සහ ඒවාට දෙමුපියන් ඉඳලා නැද්ද? (නි)

:       0       0

කැටවල Thursday, 23 August 2012 04:59 PM

ජාතිවාදය නම් අවුස්සන්න එපා. (නි)

:       0       0

වරුණ Friday, 24 August 2012 07:44 AM

අපි එහෙම හිතුවට දේශපාලඥයන් එහෙම හිතන්නේ නැහැනේ. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 05:51 PM

මේවා මෙහෙම හිතන්න තිබුණේ මීට හුගක් දවසකට කලින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site