IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අපහාස කළ අයට දඩුවම් ඉල්ලයි

දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී තමාට අපහාස කළැයි කියන සාමාජිකයන්ට එරෙහි පියවර ගන්නැයි ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියට කතානායකවරයාට ලියා දැන්වීය. ඔවුන් කළ කී දෑ සවිස්තරව ඇය  කතානායකට යවා ඇත.



අදහස් (0)

අපහාස කළ අයට දඩුවම් ඉල්ලයි

පෙරේරා Friday, 14 December 2012 07:30 PM

ඔබතුමියගේ ගෞරවය විනාශ කරන්නේ ඔබ පසුපස සිටින්නන් විසින්මයි. (නි)

:       0       0

අජිත් Saturday, 15 December 2012 10:53 AM

ඒක අනිවාර්යයෙන් කලයුතුයි (දී)

:       0       0

චමින්ද Saturday, 15 December 2012 11:11 AM

ජනාධිපති තුමා කිව්වා කාට වුණත් නීතිය එක සමාන විය යුතුයි කියා. දැන් මේ වැරදි කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

අජිත් Saturday, 15 December 2012 11:22 AM

බලන් ගියහම හැමෝම එකයි. (නි)

:       0       0

අචිනි Saturday, 15 December 2012 11:24 AM

අනේ මන්දා? (නි)

:       0       0

විපුල Friday, 14 December 2012 07:54 PM

කාටවත් අපහාස කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

කුරුවිට Friday, 14 December 2012 08:10 PM

බැරිදේ නොකරන් අඹරෝ කිවුවලු. (නි)

:       0       0

සිල්වා Friday, 14 December 2012 08:43 PM

වැරදි කළොත් දඩුවම් ලැබිය යුතුයි කියලා ජනාධිපතිතුමා කියලා තිබුණානේ. බලමුකෝ. (නි)

:       0       0

උදය Friday, 14 December 2012 08:49 PM

ඔබතුමියට ජයවේවා (දී)

:       0       0

සිල්වා Friday, 14 December 2012 08:53 PM

මමනම් එතුමිය පැත්තේ (දී)

:       0       0

මාලක Saturday, 15 December 2012 12:11 PM

ඒවා යුතුකම් (දී)

:       0       0

සදුන් Friday, 14 December 2012 09:57 PM

එතුමිය වැරදි වුවත් අපහාස කිරීම බරපතළ වරදකි. (නි)

:       0       0

රාළ Saturday, 15 December 2012 10:01 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අන්තිමට එල්ලුම් ගහත් හාමුදුරුවන්ගේ වෙයිද? (නි)

:       0       0

පාලිත Friday, 14 December 2012 10:30 PM

මම මොකුත් කියන්න යන්නේ නැහැ (දී)

:       0       0

සෑම් Friday, 14 December 2012 10:54 PM

ප්‍රජාතන්ත්‍රවාදය අගයන එහෙත් නැත්නම් යුරෝපීය රටක මෙවැනි දෙයකට දෙන දඬුවම පක්ෂයෙන් නෙරපා, මන්ත්‍රී ධුරයෙනුත් එලියට දැමීමයි...අපි බළමු මෙයාලා දඬුවම් දෙනහැටි???(ස)

:       0       0

දිලීප Friday, 14 December 2012 10:51 PM

එතුමිය හරි (දී)

:       0       0

අමිල Friday, 14 December 2012 10:57 PM

කතාව ඇත්ත, වෙඅදක් කලානම් දඩුවමක් තියෙන්න ඔනෙ(දී)

:       0       0

බමුණුසිංහ Sunday, 16 December 2012 12:05 AM

වැරදි කළා නම් කවුරු වුණත් දඩුවම් විදින්න ඕනෑ. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 16 December 2012 12:07 AM

රටට මොනවා වෙලාද? (නි)

:       0       0

ෆෙලිසියෝ Friday, 14 December 2012 11:47 PM

ඔන්න වැඩේ. නීතිය කාටත් සමාන නම් ඔන්න දැන් කරලා පෙන්නන්න, මේගොල්ලන්ට දඩුවම් දෙන හැටි. (නි)

:       0       0

සමන්ත Friday, 14 December 2012 11:59 PM

මම හිතන්නේ ඇය නිවැරදියි. (නි)

:       0       0

රනේෂ් Friday, 14 December 2012 04:41 PM

අපේ ලංකාවේ කවදාද දේශපාලකයින්ට දඩුවම් දුන්නේ? දඩුවම් ලැබුණේ? (නි)

:       0       0

චමිලා Friday, 14 December 2012 04:45 PM

නියමයි. දැන් බලන්න පුලුවන් අපක්ෂපාතීකම. (නි)

:       0       0

සංජීව Saturday, 15 December 2012 12:43 AM

අධිකරණයට අපහාස කළහම අධිකරණයෙන් නේද නඩු විසදන්නේ? (නි)

:       0       0

ශාන්ති Friday, 14 December 2012 04:53 PM

තමන්ගේ අතේ වැරදි තියාගෙන අනෙක් අයට ඇගිල්ල දික්කරන එක වැරදියි. (නි)

:       0       0

ධර්මපාල හිමි Friday, 14 December 2012 04:54 PM

ඔවුන්ට නීතිමය දඩුවම් දීමට වහා නීති සැකසිය යුතුයි. (නි)

:       0       0

සුසන්ත Saturday, 15 December 2012 01:52 AM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද?(නු)

:       0       0

මාක් ඇන්තනී Saturday, 15 December 2012 02:23 AM

දඩුව් දිය යුත්තේ අපහාස කළ අයට නෙමෙයි.. වැරදි කළ අයටයි.. හොරකම, දුප්පත් මිනිසුන් නොමග යවන, විනිසුරුවරුන්ටයි...හැමෝටම එක නීතිය තමයි ලැබෙන්න ඕන.. (නු)

:       0       0

මාක් ඇන්තනී Saturday, 15 December 2012 02:25 AM

සත්‍ය ජය ගනී..!(නු)

:       0       0

සකු Friday, 14 December 2012 04:58 PM

වැරදි කලානම් දඬුවම් දෙන්න (දී)

:       0       0

නිමල් Sunday, 16 December 2012 06:45 AM

වැඩේ සාධාරනයි (දී)

:       0       0

ලලිත Sunday, 16 December 2012 06:44 AM

අසාධාරණ ඉල්ලීම් කරන්න එපා (දී)

:       0       0

දේශීය Friday, 14 December 2012 04:59 PM

ගින්නක් නැතුව දුම් නගිද (දී)

:       0       0

සුමිත් Saturday, 15 December 2012 04:27 AM

අපි කොහොමද මේ අයට දඩුවම් කරන්නේ? (නි)

:       0       0

කුමුදු Friday, 14 December 2012 05:00 PM

ඇත්ත දියයුතුමයි (දී)

:       0       0

විභූෂ Friday, 14 December 2012 05:02 PM

නියමයිනේ (දී)

:       0       0

ජගත් Saturday, 15 December 2012 05:26 AM

ඇත්ත නැත්ත සොයා බලා දඩුවම් දෙන්න (දී)

:       0       0

නදුනි Friday, 14 December 2012 05:08 PM

කවුරුන් හෝ දඩුවම් දියයුතුයි තමයි. (නි)

:       0       0

බුද්ධික Saturday, 15 December 2012 06:10 AM

මාර්ක්, ඔබ අදහස් දාන්නේ අපහාසය වරදක් බව නොදැනද? (නි)

:       0       0

වාසුරු Saturday, 15 December 2012 06:36 AM

මාර්ක්, අන්තෝනි, ඔබලාත් ආවඩන්නෝද? (නි)

:       0       0

ජගත් Saturday, 15 December 2012 06:48 AM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

සමන් Saturday, 15 December 2012 02:58 PM

දැන් ඇති නේද ඔය ප්‍රශ්නේ ගැන කියෙවුව. දැන් අලුත් එකකට කාලය හරි (දී)

:       0       0

විරාජ් Friday, 14 December 2012 05:16 PM

ඇත්ත දඩුවම් කල යුතුමයි (දී)

:       0       0

රණවීර Saturday, 15 December 2012 07:33 AM

ලංකාවේ දේශපාලකයින්ට අවශ්‍ය විදියට සියල්ල විසදෙන්නට ඉඩහැරිය නොහැක. (නි)

:       0       0

අපොන්සු Sunday, 16 December 2012 07:58 AM

අර ලේකම්තුමාට ගහපු අය අල්ලලා ඉවර වුණු හැටියේම මේ වැඩේ පටන්ගනීවි. (නි)

:       0       0

මංජුල Friday, 14 December 2012 05:38 PM

ඇත්ත සත්‍ය ජය ගන්නවා (දී)

:       0       0

තිලින Friday, 14 December 2012 05:44 PM

බණ්ඩාරනායක මහත්මිය නිවැරදි (දී)

:       0       0

විමලසේන Saturday, 15 December 2012 08:06 AM

මේක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්මයි. (නි)

:       0       0

ලියනගේ Friday, 14 December 2012 05:43 PM

ඔබතුමියට කවුද වැරදි විදියට කතා කළේ කියලා අපිත් දැනගන්න කැමතියි. (නි)

:       0       0

ගිහාන් Saturday, 15 December 2012 08:06 AM

සාධාරණයි.. කතාව ඇත්ත (දී)

:       0       0

සුනිල් Friday, 14 December 2012 05:52 PM

වරදක් කරලා අනතිනම් දඩුවම් කරන්න ඒපා (දී)

:       0       0

සරත් Saturday, 15 December 2012 08:39 AM

දැන් වැඩේ තියෙන්නේ අහවලා අතේ තමයි. (නි)

:       0       0

සදුන් Saturday, 15 December 2012 08:52 AM

බුද්ධික, රජයට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් නිවැරදිද? (නි)

:       0       0

හේරත් Saturday, 15 December 2012 03:46 PM

කවුද අපහාස කළේ? (නි)

:       0       0

පෙරේරා Saturday, 15 December 2012 09:04 AM

එසේනම් වහාම පරීක්ෂණයක් පවත්වන්න (දී)

:       0       0

අජිත් Friday, 14 December 2012 06:26 PM

හා හා හොරේ දැණුනා දැණුනා... (නි)

:       0       0

අස්ලාන් Saturday, 15 December 2012 09:16 AM

ගින්නක් නැතුව දුම් නගිද (නි)

:       0       0

බණ්ඩාර Friday, 14 December 2012 06:34 PM

අපි අනෙක් අය ගැන දන්නවා. ඔබතුමිය බය නැතුව ඇත්ත කියන්න. (නි)

:       0       0

වන්දෝ Saturday, 15 December 2012 09:25 AM

දඩුවම මේ අය නැවත නැවත පාර්ලිමේන්තු යවන එක. එය බදුල්ල හා කොළඹ ජනතාව බලා ගනීවි. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 15 December 2012 09:57 AM

රණවීර මහත්තයෝ, දැන් හැමදේම තීරණය වෙන්නේ දේශපාලන කැමැත්ත මතයි. (නි)

:       0       0

ෆාරුක් Saturday, 15 December 2012 10:08 AM

මොකද වෙන්නේ දැන්

:       0       0

චන්දන Saturday, 15 December 2012 04:54 PM

හැම ක්ෂේත්‍රයම කුරුවල් වෙලා දැන්නම් (දී)

:       0       0

විරසේකරගේ Friday, 14 December 2012 06:49 PM

දඩුවම් කරයිද? (නි)

:       0       0

සජාඩ් Saturday, 15 December 2012 10:12 AM

මමත් එකඟයි (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 15 December 2012 10:12 AM

කතාව ඇත්ත (දී)

:       0       0

වික්‍රමාරච්චි Friday, 14 December 2012 06:59 PM

ඔය කතාවල් ගැන මුළු රටම දන්නවා (ස)

:       0       0

දුෂ්මන්ත Friday, 14 December 2012 07:03 PM

ජය වේවා! (නි)

:       0       0

පද්මි Saturday, 15 December 2012 10:50 AM

මාර්ක්, ටිකක් බුද්ධිමත්ව සිතන්න බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site