IMG-LOGO

අ’පුර මුල් පුරපති සමුගනී

අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ බී.කේ.එල්. ඩයස් මහතා අභාවප‍්‍රාප්ත විය. ඩයස් මහතා එජාප රජයේ හිටපු ඇමැතිවරයකු වූ කේ.ඞී.එම්. චන්ද්‍ර බණඩාර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස 1973 සිට වසර කිහිපයක්ම කටයුතු කර ඇත. පසුව 1983 වසරේදී ක‍්‍රියාකාරී දේශපාලනයට එක්විය. එවක අනුරාධපුර නගර සභාවට එජාපයෙන් තරග කර නගර සභාපති ධුරයට පත්ව එහි උප සභාපති විය. 1988 දී නගර සභාවේ සභාපති විය. 2002දී අනුරාධපුර මහ නගර සභාවක් බවට පත් කිරීමෙන් පසු එහි ප‍්‍රථම නගරාධිපතිවරයා විය. යළි 2008 සිට 2011 දක්වා ද නාගරික මන්ත‍්‍රී ලෙස කටයුතු කළේය. ඩයස් මහතා ගාල්ලේ බද්දේගම ඉපැදුණු දෙදරු පියෙකි. අවසන් කටයුතු 25 වැනිදා සවස අනුරාධපුර තිසාවැව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.  



අදහස් (0)

අ’පුර මුල් පුරපති සමුගනී

චමීර තරංග Thursday, 23 August 2012 06:37 PM

ඔබට නිවන් සුව පතමි....!!!(නු)

:       0       0

සුභාෂිණි Thursday, 23 August 2012 03:32 AM

හොද මහත්මයෙක්. මිනිසුන් සැමදාමත් ගරු කරන කෙනෙක්. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 07:19 PM

එතුමාට සුවබර නින්දක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 376 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site