අනුරාධපුර මහ නගර සභාවේ අය වැය සම්මත විය. නගරාධිපති එච් පී සෝමදාස මහතා අය වැය ඉදිරිපත් කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් නම දෙනා අත් ඔසවා ඡන්දය ප්‍රකාශ කරද්දී විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා සභා ගැබේ සිටියේ නැත. එජාපයේ සෙසු මන්ත්‍රී දෙදෙනා විරුද්ධ වූයේ නැත. එහෙත් අත් ඔසවා ඡන්දය දුන්නේ ද නැත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපුර පුර සබේ ඡන්දය ලේසියෙන් සම්මත වේ
දයා, සෞදියේ සිට Thursday, 20 December 2012 02:29 PM
ඕවගේ හැටි ඔහොම්මමයි (ස)