IMG-LOGO

අපුර නගරය රකින්න වෙ‍ළෙඳ සහාය ගනී

අනුරාධපුර නගරාරක්ෂාව සම්බන්ධයෙන් නගරයේ වෙළෙඳ ප්‍රජාවගේ සහාය ලබා ගතයුතු ආකරය ගැන අනුරාධපුර පොලිසිය මෙහෙයැවූ සාකච්ඡාවක් සම්බුද්ධ ජයන්ති විහාරයේ දී උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ සංඝ නායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස විදානගේ මහතා  ඊට මූලික විය.   එහිදී පිහිටුවාගත් සංවිධානයේ අනුශාසක ලෙස  අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස මහතා පත්කර ගැනිණි.



අදහස් (0)

අපුර නගරය රකින්න වෙ‍ළෙඳ සහාය ගනී

සිල්වා Monday, 12 November 2012 06:31 PM

බර්ටි මහත්තයා නැති එකේ පාඩුව තමයි ඉතිං. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 449 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site