(සුජිත් හේවාජුලිගේ )
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තෝම්බුවක්( නාම ලේඛනයක්) සකස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
අපරාධකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු වල පහසුව සඳහා මෙම පියවර ගෙන ඇතැයි පොලීසියේ ප්‍රධානියක් පැවසීය.
පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd