IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අාපදා නිසා 15ක් කොළඹ ජාතික රෝහලට

(නිමල කොඩිතුවක්කු)
 
මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට   15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
 
ගිලන් රථ කිහිපයක් අපදා ස්ථාන වලට පිටත්ව ගොස් ඇතැයි ද දැනගන්නට තිබේ.
 
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
 



අදහස් (2)

අාපදා නිසා 15ක් කොළඹ ජාතික රෝහලට

akila Thursday, 30 November 2017 03:15 AM

සුපුරුදු පරිදි , අපේ කාලගුණ දෙපාර්තුමේන්තුව මිනිසුන්ට මේගැන දැනුම් දුන්නේ සුළි කුනාටව ලංකාවට ඇතුල් වුනාට පස්සේ ,මිට වඩා ලොකු ස්භාවික අනතුරක් අාවොත් ඔච්චර තමයි

:       0       1

Perakum Thursday, 30 November 2017 07:34 AM

වැඩක් නෑ. අපි ඉතින් පෝස්ට් මොර්ටම් තියනවා මිසක් කල් ඇතුව අවවාද දීල ජීවිත රැකගන්න කටයුතු කරන්නේ නැහැ නේ. වෙන රටවල නම් එහෙම නෙමෙයි. අඩු ගානේ පැය 24 කට වත් කලින් අනතුරු අඟවනවා. ලයිට් කපනවා කියලවත් කලින් දැනුම් දුන්නේ නෑ. කාලගුණ දෙපාර්තමේන්තුව එකිනෙකට පරස්පර නිවේදන නිකුත් කරලා ඇඟ බේරගන්න හදනවා. නිවැරදි කාලගුණ අනාවැකි කීම සඳහා අවශ්‍ය වියදම් නොකර කොහෙත්ම වැඩකට නැති දේවල්වලට අසීමිත විධියට අපේ බදු මුදල් නාස්ති කරනවා. රටේ මිනිස්සුන්ට දෙය්යන්ගෙම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site