රුපියල් අනු ලක්ෂ හැට දහසක් වටිනා වල්ලපට්ටා කැබැලි කිලෝග්‍රෑම් 9.6 ක් ගමන් මළුවල සඟවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු අත් අඩංගුවට ගත් රේගුව ඔහුට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කොට එම වල්ලපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිලිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නිමල් ලියනගේ මහතා විසින් අද සිදු කළේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ මෙම පුද්ගලයා ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට අද අළුයම කටුනායකට පැමිණ ඇති බවයි.
ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනූ ලක්ෂයක වල්ලා පට්ටා රාජ සන්තකයි