
(අංජුල මහික වීරරත්න)
අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.
අනුරාධපුරයේ සංචාරයක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයෝ මුලින්ම අනුරාධපුරයට යන්න. සුබපැතුම් ... ඉතා හොදයි....සට සට ගාලා දියුණු වෙනවා....
අඩේ අප්පා පිට ලෝකෙක ඉඳලා 2022 " mr. Been -2"; ලංකාවේ පිනට ජනාධිපති වුණු "රනිල් de Alian" නේද මේ...? එයා මහ බැංකුවත් නංගලා ගනී සට ගාලා...
මේ පැත්තේ ආවාට ස්තුතියි, හැබැයි අපේ ඡන්දේ ඔයාට නොවෙයි. දැන් ඔයා ගෙදර ගිහින් (සමහරවිට හිරේ ගිහින්) ජීවිතයේ ඉතිරිවෙලා තියෙන චූටි කාලේ ... බලයේ හිටපු කාලේ කරපු හොරකම්, මිනීමැරුම්... ගැන සිහිකරලා දානමාන කරන්න. හැබැයි ඔබ අවීචි මහා නරකාදියට කෙලින්ම ඇදගෙන යනවා. එහෙදී ඔයාගේ මාමා ජේ.ආර්ව කටු ඉඹුලේ එල්ලලා යටින් ගින්දර දමලා තියෙන හැටිත් දැකගන්න පුළුවන්. එහෙදි ඔබගේ මුල්ම දඬුවම කල්පයක් යනකම් අසූචි වලක ඔලුවෙන් සිට ගැනීමයි...
අනුරාධපුරේ නටබුන් ටිකත් සුද්දන්ට දෙන්න යන්නේ...!