
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොලොන්න පිටවෙළ ප්‍රදේශයේ දී දැරියක සහ තරුණයකු අනවසර විදුහිල රැහැනක පැටලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොලොන්න පිටවල පදිංචි හංසිකා සඳමාල් සහ මාතර දික්වැල්ලේ සුරාජ් ප්‍රසන්න යන දෙදෙනාය
කුරුඳු ඉඩමක් අසල ඇද තිබූ අනවසර විදුහිල රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට ලැබෙන තොරතුරු අනුව වාර්තා වෙයි.
මෙම දැරිය සහ තරුණයා මුහුණු පොත ඔස්සේ හිතවත්කමක් ඇතිකර ගෙන ඇති අතර තරුණාය ඊයේ රාත්‍රියේ මෙම තරුණිය හමුවීම සඳහා නිවෙසට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.
මේ බව නිවැසියන් දැක ඇති අතර ඒ අවස්ථාව අඳුරේම මෙම දැරිය සහ තරුණාය දිවගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.

2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අනවසර විදුලි රැහැනක පැටලී දැරියක සහ තරුණයකු මරුට