විදේශයක නිෂ්පාදිත මිලිමීටර් 09 බ්‍රවුනින් පිස්තෝලයක් සහ සැකකරුවකු පානදුර දිබ්බැද්දේදී බස්නාහිර පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරු පානදුර කලුදෑවල පදිංචිකරුවකු බවද රෝහණ මහතා සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අනවසර අවියක් පානදුරෙන් අල්ලයි
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:51 PM
ආයුධ වර්ග දෙකක් ඇත. එනම් 'බලපත්‍ර ඇති සහ නැති' ය. (නි)
කුරුවිට Friday, 14 September 2012 12:37 PM
මේවා එන්නේ කොහෙන්ද ?? .(ස)
සෝමදාස Friday, 14 September 2012 12:59 PM
රියදුරාට දුන්නහම ගිහින් දෙනවා....(ස)
ඩිල්ෂාන් - වෙරෝනා Saturday, 15 September 2012 01:10 AM
මාලක සිල්වාට පව්...
කලන Friday, 14 September 2012 01:21 PM
කාර් නවත්තන තැන වැටිච්ච එකක්ද ?.(ස)
සමිත් Saturday, 15 September 2012 07:23 AM
සාමාන්‍ය වැසියන්ට ආයුධ සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ. (නි)
ආනන්ද පිටබැද්දර Friday, 14 September 2012 10:40 AM
සම්බුදු හිමි ගේ සදහම් සිසිලෙන් සැනෙහන අප සිරිලක් දරුවෝ... මේ වෙගේ වැඩ කර ජීවිත නැතිකර ඊලග භවයත් නැති කෙරුවෝ.....(ස)
මනම්පේරි Friday, 14 September 2012 09:54 PM
දැන් මේකත් ඇමෙරිකාව වගේනේ. හැමතැනම පිස්තෝල. (නි)
අමිල කටුනායක Friday, 14 September 2012 10:15 PM
සෙල්ලම් එකක්වද්ද ?? .(ස)
නසාර් Friday, 14 September 2012 11:36 AM
බලපත්‍රයක් තිබුණත් මගේ තුවක්කුවටත් නඩු දැම්මා. මගේ කිවුවට ඇහුවේ නැහැ. (නි)
මොහොමඩ් Friday, 14 September 2012 10:56 PM
අවසර ගිනි අවිත් තියෙනවද