ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ක‍්‍රීඩා සමාජ රැසක දැඩි විරෝධය එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ක‍්‍රීඩා ආමාත්‍යංශයේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් හෙට (25 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පැවැත්වේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සහ ක‍්‍රීඩා සමාජවල නිලධාරීහු ද සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලියේ සැලැස්මේ වෙනසක් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග පළමු පෙළ ක‍්‍රීඩා කළ ක‍්‍රීඩා සමාජ රැසක් විරෝධය පළ කිරීමෙන් මේ වන විට ව්‍යාකූල තත්ත්වයක් මතු වී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අන්තර් සමාජ ක‍්‍රිකට් අර්බුදය විසඳාගැනීමේ තීරණාත්මක සාකච්ඡාව හෙට
චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:41 PM
කවුරු විරුද්ධ වුණත් හරි දේ කරන්න. (නි)
වරුණ Thursday, 25 October 2012 08:40 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් හැමදාම අනාගන්නවා..කිසි දෙයක් හරියට කරන්න බෑ....කාටද මේවා කියන්නේ ?? (ස)