අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන ඔක්තෝබර් 31වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(26) නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි යළි රිමාන්ඩ්
ruchi Thursday, 26 October 2017 10:20 AM
මේ ලහිරු කියන මනුස්සයා ඉගෙන ගන්නෙත් නැතිව උද්ඝෝෂණ කරකර ඉන්නවා. දැන් අවුරුදු ගණනක ඉඳලා. මේ මිනිස්සුන්ගෙන් රටේ දලදේශීය ආදායමට කිසිම දායකත්වයක් නැහැ. අඩුතරමින් හදපු දෙමව්පියන්ටවත් මුකුත් කරලා නැතිව ඇති. ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ.
kumara Thursday, 26 October 2017 10:54 AM
ඔය කට්ටිය හිතාගෙන ඉන්නේ ඔක්කොම හරියි කියලා...
kumar (galf) Thursday, 26 October 2017 11:10 AM
හොඳම හොඳ වැඩේ, ඇතුලෙම තියන්න මොන වදයක්ද මේ අය රටට හා ජනතාවට දෙන්නේ?
Rohana Thursday, 26 October 2017 12:00 PM
සරසවි සිසුන් වලට අදින්නේ අන්තරේ අයයි. පෙරටුගාමින් මාර වදයක් දෙන්නේ අහිංසක සිසුන්ට. මේ කල්ලි නායකයන්ට දැඩි දඬුවම් දෙන්න.
Chaminda Friday, 27 October 2017 06:32 AM
පුළුවන් නම් දඬුවම් වැඩි කරලා දාන්න.
anula Friday, 27 October 2017 08:00 AM
අර රතු අලි පැටව් ටික හොඳට සැප විඳිනවා අවුස්සලා තියලා
kasun Friday, 27 October 2017 08:09 AM
මේ ගත් තීරණයට අපෙන් තුති ......