IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය හෙට සිට සුගතදාස ගෘහස්ථ පිටියේදී

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය මෙහෙයවන අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය හෙට (27) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී ඇරැඹෙයි. මේ මස 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ සුවිශේෂත්වය වන්නේ තරගාවලියේ බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවීමයි. පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලියට වයස 17 - 34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 165 දෙනෙක් මෙවර සහභාගිවෙති. පිරිමි තරගාවලිය කි.ග‍්‍රෑ. 46-49, සිට කි.ග‍්‍රෑ කි.ග‍්‍රෑ 91 ට වැඩි බර පංතිය දක්වා බර පංති 10කින් ද, කාන්තා තරගාවලිය කි.ග‍්‍රෑ. 45-48 සිට කි.ග‍්‍රෑ. 81 ට වැඩි බර පංතිය දක්වා බර පංති 10කින්ද සමන්විත වේ. තරගාවලියේ ජයග‍්‍රාහී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස එච්. එස්. ධනුෂ්ක ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කේ. ඒ. ශාරිකා ද සම්මාන ලැබුහ.



අදහස් (0)

අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය හෙට සිට සුගතදාස ගෘහස්ථ පිටියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site