රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ වැට් බදු ඉවත් කරන ලෙස සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (08) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත පැනැවු වැට් බද්ද හේතුවෙන් අප රටේ තරුණයන් ගැටළු රැසකට මුහුණ පා ඇති බවත් එවැනි බදු වහා හකුලා ගන්නයි ආණ්ඩුවට බලකරන බවත් ඊට එරෙහිව ලංකාව පුරා සති දෙකක් විරෝධතාවය පලකරන බවත් ඔහු කීවේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
'අන්තර්ජාල, ජංගමේට වැට් බදු එපා'
විපුල Thursday, 09 June 2016 07:48 AM
කියපු විදිහට වැඩේ වෙන්නේ නැත්නම් වෙන මොනවා කරන්නද? තව හිටියත් ඔච්චර තමයි. (නි)
අමිල Thursday, 09 June 2016 02:45 AM
මෙතුමන්ලාගේත් කතාව විතරයි, කරන්න ගියාම කිසිම දෙයක් කරගන්න බැහැ (නි)
ඩිලාන්. Thursday, 09 June 2016 03:00 AM
ජනතාව සෑමදෙයම ආණ්ඩුවෙන් බලාපොරොත්තුවෙනවා. ආණ්ඩුව මේවා ඉටුකරන්න විදේශ ආධාර හා ණය ගන්නවා. විපක්ෂය ආණ්ඩුව පෙරළන්න දඟලනවා. මෙහෙම රටක් කොහොමද දියුණුකරන්නේ? (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 08 June 2016 01:56 PM
යහපාලන ආණ්ඩුවේ ආයුෂ බොහොම කෙටියි. මිනිස්සු හැම පැත්තෙන්ම නොමරා මරනවා. (බ)
පසීර් Wednesday, 08 June 2016 03:40 PM
නිකන් ඉන්ටෙර්නෙට් ගන්න හිටපු අයට හොඳ පාඩම්. කවදාවත් ඔය දේශපාලනය විශ්වාස කරන්න එපා. (ර)
ප්‍රභාත් Monday, 27 June 2016 10:32 AM
සුද්දාගෙන් රට නිදහස් කරගත්ත දා පටන් මේ දෙගොල්ලෝ කලේ හොරා කන එකනේ ඉතින් කොහොමද රට දියුණු කරන්නේ? (හේ)