සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ හිටපු සභාපතිනියක සහ සමාජ සේවිකාවකවූ හෙලේනා අනෝජාදේවී විජයවර්ධන විජේසුන්දර මහත්මිය (81) අද (26) අභාවප්‍රාප්ත වූවාය.
ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපති වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ බිරිඳ මෙන්ම උපාලි පුවත්පත් ආයතනයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ සොහොයුරියයි.
කැලණිය රජමහා විහාරයේ හිටපු බස්නායක නිලමේ ශාලිත විජේසුන්දර මහතා ඇතුළු දූ දරුවන් සිව් දෙනෙක් ඇගේ දරුවෝය. දේහය කොළඹ 3, පස්වැනි පටුමගේ අංක 111 නිවසෙහි තැන්පත් කර ඇති අතර අවමඟුල සඳුදා (29) සවස 4 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනෝජා විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි
ලාල් Saturday, 27 September 2014 04:03 AM
ඔබට නිවන්සුව පතමි (දී)
කුලතුංග Friday, 26 September 2014 02:17 PM
ඔබට නිවන් සුව ලැබේවා මැතිණියනි! (නි)
පසන් Friday, 26 September 2014 02:31 PM
ඔබතුමියට නිවන් සුව ලැබේවා! (නි)
රාජ් Saturday, 27 September 2014 04:39 AM
ප්‍රසිද්දිය නොපැතූ යුගයේ අවංක බෞද්ධ නායක මාතාවක් (අ)
නලී Friday, 26 September 2014 03:17 PM
ප්‍රසිද්දිය නොපැතූ යුගයේ අවංක බෞද්ධ නායක මාතාවක්. (දී)
පිටිගල Friday, 26 September 2014 03:42 PM
පින්වත් ඔබතුමිය නැවතත් අපේ රටේ ඉපදේවා!! කෙලවර අමා මහා නිවන් සුව ලැබේව! (ස)
මාලනී Friday, 26 September 2014 06:39 PM
ඔබතුමියට නිවන් සුව පතමු! (නි)
තිලක් Friday, 26 September 2014 06:49 PM
ඔබට නිවන් සුව මැතිණියනි! (නි)
පල්ලාවෙල රාහුල හිමි Friday, 26 September 2014 11:35 PM
පින්වත් අනෝජා විජේසුන්දර මැතිණියට අමාමහ නිවන්සුව ලැබේවා! (නි)
ධම්ම Friday, 26 September 2014 12:55 PM
ඔබට නිවන් සුව මැතිණියනි! (නි)