IMG-LOGO

අනංගයා පොලිස් දැලේ

ගුවන් නියමුවකු වෛද්‍යවරයකු හා විදුලි ඉංජිනේරුවකු ලෙස පෙනී සිටිමින් පුවත්පත්වල මංගල දැන්වීම් දැමූ කතුන් රවටා මුදල් වංචා කළැයි කියන අයකු (36) හාලිඇල කන්දේගෙදරදී අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොළඹ, අම්බලන්ගොඩ, ගම්පහ, අලුත්ගම ඇතුළු පෙදෙස් රැසක කාන්තාවන් මුලා කර මොහු රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර ඇතැයි කියති.



අදහස් (0)

අනංගයා පොලිස් දැලේ

පිටිගල මිලානෝ Thursday, 10 November 2016 08:12 AM

මම හිතුවේ ලාංකික බොරු ඉංජිනේරු, බැංකුකාර මනමාලයෝ ඉන්නේ පිටරටවල විතරයි කියලා. (අ)

:       0       0

ධම්ම Wednesday, 09 November 2016 02:39 PM

වංචා කළේ රුපියල් ලක්ෂයක් පමණක් නම් මේ වැඩේ පටන්ගැන්ම වෙන්න ඕන. දුරදිග යන්න නොදී අල්ලගත්තු එක ලොකු දෙයක්.

:       0       0

චන්න Wednesday, 09 November 2016 06:52 PM

සකුන්තලාලා වගේ හිතන අය තමා මෙයාලට රැවටෙන්න ඇත්තේ (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 02:11 AM

මේකා හිඟන අනංගයෙක් හින්දා තමයි අහුවුණේ. රාජකීය මට්ටමේ එක අනංගයෙක්වත් ඉතිහාසය පුරාම දැලට හසුවෙලා නැහැ. (නි)

:       0       0

සජී Thursday, 10 November 2016 03:58 AM

සත්‍යා කථා කරන්නේ මෑත ඉතිහාසය ගැන වෙන්න ඇති. මොකද එදා රජවරුන්ට අන්තප්පුර තිබුණානේ (බ)

:       0       0

සකුන්තලා Wednesday, 09 November 2016 09:56 AM

මේ වගේ අයව පුනරුත්ථාපනය කරලා බුද්ධි අංශ වලට බඳවා ගන්න ඕන තොරතුරු සොයන්න සහ අවශ්‍ය අනිත් වැඩ සඳහා . මිනිසුන්ව රැවටීමේ හැකියාවත් රටට ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න නම්.(ම)

:       0       0

දේවින්ද Wednesday, 09 November 2016 10:07 AM

හිඟන අනංගයෙක්...... (ම)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 04:32 PM

සජී, ඔබ හරි. මෑත ඉතිහාසයේ රජ පරම්පරාවල් රඟදැක්වූ අනග රැඟුම් නිසා ඇතැම් රජවරුන්ට විතරක් නොවෙයි රාජ කුමාරවරුන්ටත් රජගෙයි කාමර අහිමි වුණා. ඉතිහාසය හරි විස්මිතයි. (නි)

:       0       0

රූපවති Tuesday, 15 November 2016 12:45 PM

මෙයාලගේ ප්‍රතිචාර ටික කියවල වතුර ටිකක් බීපුවාම දවසටම ඇති... බඩගිනි තියා ඉසේ පයේ අමාරුවක් දැනෙන්නේ නැහැ ..? දෙවියන්ගේම පිහිටයි ..අපේ පාඨක තීරේට !(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site