(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයක වීදුරු විවෘත කර දොර මතුපිට නැඟ අනාරක්ෂිත ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් තරුණයන් හතරදෙනා මෙම 22 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පානදුර බලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය නියෝග කළාය.
එම තරුණයන් පිරිස .ගැලනිගම දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය වෙත බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුයේ අකුරන සහ උඩතලවින්න ප්‍රදේශ වල පදිංචි අමිර් අතහාල්ලත් , මුහූමුඩින් මොහොමඩ් ,ජව්පර් මොහොමඩ් හා මොහොමඩ් අබ්දුල්ලා යන අයවලුන්ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දියයුතුයි. මදාවිකම ඉහටත් උඩින් ... මේ මිනිසුන්ට පොඩිකාලේ ඉඳලම කිසිම විනයක් නැතිව හැදෙන්නේ.මේ රටේ සාමාන්‍ය නීතිය හෝ රකින්නේ නැහැ.ඒ වුනාට ඉල්ලන්නේ ෂරියා නීතිය.නැහැදිච්ච නරුමයන් නිසා රටටම වදේ.
ඉල්ලගෙන කාලා...
බිග්මැච් කාලෙට කොහොමද? මේ අය මුස්ලිම් හින්දද?