මැදවච්චියේ පූනෑවේ පාසලක සිසුන් පිරිසක් ගමන්කරමින් තිබූ බසයක් වෙන්නප්පුව නයිනමඩමේ දී ලොරියක ගැටීමෙන් මැදවච්චිය පූනෑවේ පාසලක සිසුන් හය දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. සිසුන් අධ්‍යාපන චාරිකාවක යමින් සිටි බව දැනගන්නට ඇත. ලොරියේ රියදුරා සුන්බුන් අතරින් එළියට ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව ද පොලිසිය පවසයි. මේ අනතුර හේතුවෙන් කෙළඹ හලාවත මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පවතී.
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධ්‍යාපන චාරිකාව අනතුරින් අතරමග
ගාමිණි විජේසිරි - කුවේට් Friday, 08 May 2015 07:36 AM
සැමට ඉක්මන් සුවය පතමි (ම)