IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අධිකරණ සේවයේ නිලධාරීන් 70 කට ස්ථාන මාරු

( තිළිණි ද සිල්වා )

වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70 ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටී.

දිවයින පුරා ආවරණය වන පරිදි පවතින පුරප්පාඩු ද සැළකිල්ලට ගනිමින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 7 වැනි දාට පෙර අභියචනා ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

 



අදහස් (5)

අධිකරණ සේවයේ නිලධාරීන් 70 කට ස්ථාන මාරු

ගල්කටස් Tuesday, 27 November 2018 05:49 AM

ඔකත් නඩු වලට බයේ මහින්දගේ වැඩක් කියයි ද දන්නෙත් නැහැ....... එහෙවි මැටි කුහකයො සෙටි එකක් ඉන්නේ

:       1055       480

චන්ද්‍රානී Tuesday, 27 November 2018 07:36 AM

ඔයාට ගල්කටස් කියන නම හොඳට ගැළපෙනවා.

:       15       26

AMILA Tuesday, 27 November 2018 07:49 AM

බලලා මල්ලෙන් එලියට

:       16       416

sandy123 Tuesday, 27 November 2018 12:10 PM

ගල්කටස් - කඩේ යන ගමන් ඇත්තම කිව්වා...

:       0       1

Chanak Los angeles Wednesday, 28 November 2018 04:15 AM

අධිකරණ පද්දතිය හොල්මන් කරවා නඩු ටික නන්නත්තාර කරවන්නයි වෑයම.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 573 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site