IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අධිකරණ ඇමැති අයින් කරන්නැයි නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලයි

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා  එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බව වාර්තාවේ.
 
මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් පියවරක් නොගතහොත් එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුන්  නායකයන් දෙපළ දැනුම්වත් කර ඇති බවද දැනගන්නට තිබේ.
 
එම අමාත්‍යංශය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ දූෂණ වංචා ලිපිගොනුවලට දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාමාර්ග නොගැනීම ද මෙලෙස යෝජනා කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත්වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
 
- 044

 



අදහස් (10)

අධිකරණ ඇමැති අයින් කරන්නැයි නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලයි

Damitha Monday, 31 July 2017 11:50 AM

කාටවත් අයිති නැති පුවතක් නේද?

:       17       5

මහකන්දේ විජිතසිරි හිමි Monday, 31 July 2017 12:03 PM

හිටපු මුදල් ඇමති හා දැන් විදේශ ඇමති රවී මහතා තියාගැනීම හා බුද්ධ ශාසන ඇමති ඉවත් කිරීමට කටයුතු කිරීම යහපාලනය නම් වේ.

:       446       702

vipula Monday, 31 July 2017 12:07 PM

අර කැලෑ පාලුවන්ව අයින් කරන්න කියල කවුරුත් කියන්නේ නෑ නේ අප්පා...

:       224       385

සෙනෙවි Monday, 31 July 2017 12:28 PM

මම හිතන්නේ කලවැද්දා වෙන්න ඇති... !!

:       487       617

sahan Monday, 31 July 2017 02:13 PM

මේ ඩීල් දාස උන්නැහේ යැවීම රටටම සෙතක්...

:       1855       1959

Senarath Monday, 31 July 2017 02:56 PM

එතුමා විතරක් කොන්ද කෙලින් තියාගෙන වැඩකරනවා. එතුමත් ඉවත් කළාම අපුරු යහපාලන ආණ්ඩුව. මේක කරන්න ඕනේ වෙලාතියෙන්නේ වෙල් විදානෙට වෙන්න ඇති .

:       651       960

indra Monday, 31 July 2017 03:58 PM

ඉදිරියට මොන දේ වුනත් මේ රජය ගැන ඇත්තේ මහත් අප්‍රසාදයක් ,චන්දය දුන් අය ඉතාමත් කලකිරීමෙන් ඉන්නේ ,මගේ රට ගැන මට දුකයි රට බර ගන්නට ඉන්න දරුපරපුර ගැන දුකයි .

:       1254       1631

බණ්ඩාර(කැකිරා) Monday, 31 July 2017 06:03 PM

විජයදාස රාජපක්ෂ මහතා හොරෙක් නෙවෙයි, එතුමා අධිකරණ ඇමති ලෙස වැඩකරිම මෙගා ඩීල් දාන ඇමතිලාට ලොකු හිසරදයක්. ලංකාව රැකගන්න ඕන විජයදාස රාජපක්ෂ වගේ රට ගැන කැක්කුමක් තියෙන ඇමතිලා එහම් නැතිව ය-ස් සර්.... කියන රුකඩ පඹයෝ නෙමෙයි

:       1       1

Thilina Monday, 31 July 2017 06:17 PM

මේ රජයේ යන්තම් හරි හොඳක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ විජයදාස රාජපක්ෂ මහතා පමණයි.

:       0       0

abay Wednesday, 02 August 2017 10:21 AM

විජේදාස රාජපක්ෂ හොඳ අවංක, සිංහල, නීති ගරුක බෞද්ධයෙක්. ඔහු මීලඟ අගමැති කමිටුවටත් සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site