IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අධිකරණයට එන්නැයි රාජිතගේ නිවසේ දැවීමක් අලවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිකරණය මගින් නොතිසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස  දන්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඔහුගේ මාලබේ නිවස ඉදිරිපිට  බිත්තියේ  අද (21) දැන්වීම් අලවනු ලැබීය.

එකී වරෙන්තුව කියවා නිවස ඉදිරිපිට බිත්තියේ එම දැන්වීම අලවනු ලැබීය

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් අවධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝස්මක් මගින් අල්ලස් කොමිෂම කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාට නොතිසි නිකුත් කෙරිණි.



අදහස් (5)

අධිකරණයට එන්නැයි රාජිතගේ නිවසේ දැවීමක් අලවයි

කපුරුහාමි Thursday, 21 August 2025 04:55 PM

බියගුලුකමට හැන්ගිලා ඉන්න දත්දොස්තර. ලැජ්ජයි...

:       0       9

ප්‍රියා Thursday, 21 August 2025 05:21 PM

ලැජ්ජයි... රජිත... ලැජ්ජයි. (නීති හදන උන් නීති කඩයි), මෙහෙම ඔවුන්ට ඩබල් පනිෂ්මන්ට් දෙන්න ඕනේ අර උගේ ළදරු සියල්ල දත් ගොබ්බයාට වලිප්පුව නැති වෙන්නම...

:       0       7

කපුරුහාමි Thursday, 21 August 2025 05:23 PM

හැන්ගි මුත්තන් නොකර, මුලින්ම අධිකරණය තීන්දුවට ගරු කරලා ගියා නම්, ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ? සමහරවිට. පුතා ආණ්‍ඩුව පෙරළන කම් හැන්ගිලා ඉන්නවා වෙන්නත් පුළුවන්...

:       0       5

Warna Thursday, 21 August 2025 06:11 PM

දොරවල් වල අලවන්නෙ ඇයි? නීතීඥ මහතාට බාරදෙන්න තිබ්බනේ...!

:       1       2

විපරමාThursday, 21 August 2025 07:13 PM

දත් දොස්තර බයටම හැන්ගිලා කියන එක දැන් කාටකාටත් දැනගන්න බැරියෑ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site