
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි ජනනයට ඉන්ධන ලැබීමට නියමිත බැවින් හෙට (28) දිනයේ විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් දක්වා අඩු වන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අද පැය 3 ක් විදුලිය කපයි
අගුපිලගේ Tuesday, 27 September 2022 12:18 PM
ලංකාවෙ තියෙන සූර්ය බලයෙන් කටයුතු නොකර ලංකාවෙ නැති අගුරු ගොඩක් බදාගෙන තියෙන කරච්චලේ කවදා අවසන් වේද කරච්චලේ බලාගාරය හදන්න යෝජනා කල එවුන්ගෙන් හා අනුමත කල බලධාරීන්ගෙන් ජනතාවට වන්දියක් ගෙවීම සුදුසුයී
D P P Prasad Tuesday, 27 September 2022 01:46 PM
ලංකා විදුලි බල මණ්ඩලයේ දුර්වල හා උදාසීන කළමනාකරණය නිසා මෙවැනි විදුලිය බිදවැටිම් සිදුවන බව අප කවුරුත් හොදින් දන්නා කරුණකි. සුර්ය බල ශක්තිය හා සුළං බලය වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍ර්‍රභේද වැඩිපුර යොදාගැනීමට හැකියාව තිබියදි අනිසි වාසි ලබා ගැනීම සදහා පෞද්ගලික ආයතන වලින් විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරීන් කටයුතු කරනවාද යන්න සැකසහිත බවත් මෙහිලා සදහන් කල යුතුය. කෙසේවෙතත් දිනකට දිවා කාලයේදි පැය 1 1/2 කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කලහොත් කුඩා පරිමාණ ව්‍යාපාර හා කර්මාන්ත නැවත වරක් බිදවැටිම තුලින් රටේ සමස්ත ආර්ථිකය නැවත නැවත බිදවැටීමට ලක්විම වළක්වා ගැනීමට නොහැකි වේ
ජගත් ලියනගේ Tuesday, 27 September 2022 02:08 PM
අපි ගැන නිතර සොයා බලනවාට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට බොහොම ස්තුතියි .
Premathilaka Tuesday, 27 September 2022 03:51 PM
රජයේ සමහරක් ආයතන වල ඉහළම නිළධාරින්ගේ නිවෙස්වල දිවා රාත්‍රි නොකඩවා විදුලි ලාම්පු දල්වා තියෙනවා දකින්නට පුළුවන් .අදාල අය නිවසේ සිටියදී පවා විසංධිකිරීමට කටයුතු නොකරන බවක් අපි දකිනවා.එහෙම තියෙද්දි එම නාස්තිය වලක්වන්න උපයෝගිතා සභාපති අවධානයට නොගන්නේ ඇයි කියලා දෙන්න නැහැ