(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,090 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,884 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,85,687 ක් දක්වා ඉහළ ගොස් ඇත.