IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අද දිනයේදී කොරෝනා අසාදිතයන් 582 ක්

 

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (29) පස්වරු 10.20 වන විට වාර්තා වු ආසාදිතයන් 168 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ ‍සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළ ගියේය.

නිරෝධායන මද්‍යස්ථානවල සිටින 53 දෙනෙක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ සහ ධීවර වරායන් ආශ්‍රිතයන් 115 ක්ද අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 168 දෙනා අතර වෙති.

මෙම ආසාදිතයන් පිරිසත් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6313 කි.

 



අදහස් (1)

අද දිනයේදී කොරෝනා අසාදිතයන් 582 ක්

banda Thursday, 29 October 2020 06:29 PM

තාම සමාජගත වෙලා නැති නිසා අපට කමක් නැහැ.

:       3       24

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14067 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 179 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site