මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (06) පස්වරු 10.10 වනවිට එක් වූ ආසාදිතයන් 187 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 400 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලුම දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 9305 ක් වූ අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 9492 දක්වා ඉහළ ගොස් ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අද දිනයට කොරෝනා අසාදිතයන් 400 ක්